නාගරික හෝ ප්‍රාදේශීය වශයෙන් සංචාරක හෝ දේශීය පරමාර්ථයන් උදෙසා ප්‍රයෝජනයට ගත හැකි නමුත් අවධානය යොමු නොවූ සම්පත් හරහා රටට ආදයම් උත්පාදනය කළ හැකි සංවර්ධන ව්‍යාපෘති යෝජනා කරන්න. දේශපාලනය මීට ඈඳා නොගෙන ඔබේ යෝජනා පිළිබඳව කතිකාවක් ගොඩ නගමු. :)