ලග්ගල නව නගරයේ ඉදිවෙමින් පවතින රාජ්ය ආයතන ගොඩනැගිලිවල ඉරි
අලුතින් ඉදිවෙමින් පවතින ලග්ගල නව නගරයේ රාජ්ය ආයතන ගොඩනැගිලි විවෘත කිරීමටත් ප්රථම ඉරිතලා පුපුරායාමට පටන්ගෙන තිබෙනවා.
ජනතා මුදල් කෝටි ගණනක් මුදල් වැයකර ඉදිකරන ලග්ගල රාජ්ය ආයතනවල මේවන විට තත්ත්වය පිළිබඳවයි අද සී.අයි.ඒ. අනාවරණය.
මොරගහකන්ද සහ කලු ගඟ ජලාශවලට යටවන ප්ර දේශවලින් ඉවත් කෙරුණු ලග්ගල නගරයේ පැවති රාජ්ය ආයතන අලුතින් ඉදිවෙමින් පවතින්නේ ලග්ගල නව නගර ප්රදේශයේයි.
ඒ අනුව ප්රාදේශිය ලේකම් කාර්යාලය, ප්රාදේශිය සභා ගොඩනැගිල්, ගොවිජන සේවා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ආදී රාජ්ය ආයතන බොහොමයක් ඉදිකිරීම්මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැගිලි ඉදිකෙරුණේ පෞද්ගලික කොන්ත්රාත්කරුවන් හරහායි.
කෙසේ වෙතත්, හිරු සී.අයි.ඒ. වෙත ලැබුණු තොරතුරකින් කියැවුණේ ඉදිරි සතිය තුළ මෙම ගොඩනැගිලි විවෘත කිරීමට සූදානම්ව තිබුණද මෙහි අඩුපාඩු රැසක් පවතින බවයි.

සඳුන් බල්ලෝ.. පොන්සෝන් බල්ලෝ..මේකද යහපාලනේ ? 