සංවර්ධිත රටක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    බයියො ටික මීක් කරල දැම්මොත් එදාට සංවර්ධනය පැත්තට තියෙන පලවෙනි අඩිය තියන්න පුළුවන්
    ඕකුන් තමයි අපේ රටේ පිලිකාව
    2049 වෙනකොට උන් ෂුවර් එකටම නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපි හිතමු 2048දී රට දියුණුයි කියල.

    ඒ කියන්නෙ 2048දී කාටවත් ලැට් කටක්, ටකරමක්, හාල් කිලෝ 20ක්, පන්දම් ජොබ් එකක් නැතිව හැමෝටම නිදහසේ චන්දෙ දෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.

    ආරක්ෂකයෝ නැතුව ජනාධිපතිට ෆුට් බයිසිකලයක් පැදගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්න ඕන. නාකි වලාමක් නම් ඇම්බියුලන්ස් එකේ කමක් නෑ.

    තරුණයන්ට දේසපාලකයන් වෙනුවෙන් සෝෂල් මිඩියා පෝස්ට් ගහනවාට වඩා වටින රැකියා තියෙන්න ඕන

    සැකකාරයෙක් පොලිසියෙන් අල්ලගත්තම සෙත්තපෝච්චි නොවී උසාවියෙන් ඉරණම තීරණය කරන කාලයක් වෙන්න ඕන

    බදු සල්ලිවලින් බදු ගෙවන එවුන්ට වැඩක් වෙන්න ඕන

    Need I Say More Michael Urie GIF by TV Land
    ඉතිං අනුර දිනුවම ඕක වෙනවනෙ මැට්ටො 2048 වෙනකල් ඉන්න ඕනෙද . ගැම්මට පුරේ ඉදන් බයිසිකලේ පැදන් කොළඹ ඒවී කොල්ලා ආරස්සකයො නැතිව .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මොනවා නැතත් පොදු ප්‍රවාහනයවත් ප්‍රමිතියකට තියෙන්න ඕනේ. මිනිහෙක්ට වැඩ ඇරිලා ගෙදර එද්දිවත් ඉඩකඩ ඇතිව වාඩිවෙලා යන්න බස් කෝච්චි තියෙන්න ඕනෙ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඕක practically කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නෙ බං. අලියගේ හැටි අන්දයෝ කිව්ව වගේ අන්තිමට.

    එහෙම නෙවෙයි. දැන් අපි ලංකාව සංවර්ධිත රටක් කරනවනේ. මේක goal එකක් නේ. එතකොට ඕක සාමාන්‍යය මිනිස්සු track කරගන්න හැටි අහන්නේ

    Sorry. වෙන idea එකක් නෑ බන්.
    ලංකාවේ ළිං මැඩියෝන්ට වෙනස තේරුම් කරවන්න නම් අතෙන් ගානක් දීලා හරි europe පැත්තේ රවුමක් දාලා වරෙන් කියන්න ඕනේ . :baffled:
    මිනිස්සුන්ට වෙනසක් තියෙනවා නම් තේරෙනවනේ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    2048 wena kam inna ona kiyana eka vadagath na. Ratak issarahata yana kota tika tika deval godak denekta comfortable wenava,
    Samahara deval develped kara ganna ona thamanmai, develped ratawalath life eka kela una ona tharam aya innava.

    Hithe sathuten, nidahase jeevath wenna puluwan rataka thamai jeevath wenna ona. oka eka eka ayata anuwa wenas.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    Sorry. idea එකක් නෑ බන්. ලංකාවේ ළිං මැඩියෝන්ට වෙනස තේරුම් කරවන්න නම් අතෙන් ගානක් දීලා හරි europe පැත්තේ රවුමක් දාල අරගෙන එන්න ඕනේ . :baffled:
    මිනිස්සුන්ට වෙනසක් තියෙනවා නම් තේරෙනවනේ.
    මට මේ කට්ටියගේ කතා අහනකොට හිතුනේ ඕක. හැම රැස්වීමකම කියනවනේ ලංකාව සංවර්ධනය කරනවා කියල. අහන් ඉන්න බහුතරය කොහොමද ඕක මැනගන්නේ කියන ඒක තමා මගේ ගැටළුව. හැමෝම කාරණාව කිවාවට ඒක මැනගන්න හැටි පැහැදිලි කරන් නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මට මේ කට්ටියගේ කතා අහනකොට හිතුනේ ඕක. හැම රැස්වීමකම කියනවනේ ලංකාව සංවර්ධනය කරනවා කියල. අහන් ඉන්න බහුතරය කොහොමද ඕක මැනගන්නේ කියන ඒක තමා මගේ ගැටළුව. හැමෝම කාරණාව කිවාවට ඒක මැනගන්න හැටි පැහැදිලි කරන් නෑ.
    උත්තරේ මේ thread එකේම තියෙනවා.
    මිනුමක් විදහට ගන්නවා නම් රටක domestic product (GDP), gross national product (GNP), the per capita income එක .
    මේ Honda.putha දාලා තියෙන්නේ . මට ඕක කලින් කල්පනා උනේ නැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර ජනාධිපති සහෝදරයා අාවට පස්සේ ප්‍රෙට්‍රල් ලීටරේ රුපියල් 100යි..ඒ අැති හොඳටම..😽😽😽
    මයිනයි පුතයි පවුලයි රට දියුණු කරලා ඉවරත් එක්ක. දැන් තොපි ඉන්නේ සංවර්ධිත රටක http

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    උත්තරේ මේ thread එකේම තියෙනවා.
    මිනුමක් විදහට ගන්නවා නම් රටක domestic product (GDP), gross national product (GNP), the per capita income එක .
    මේ Honda.putha දාලා තියෙන්නේ . මට ඕක කලින් කල්පනා උනේ නැහැ.
    ඕක කරන්න පුළුවන් economy ගැන දැනුමක් තියෙන අයට විතරයි. @Honda.putha එක එහෙම මැනගනව නන් නො issue.

    ඔයාත් කලින් එක්ස්පිරියන්ස් එකෙන් ඕක මැනගන්නව.

    වෝල්ටා මැනාගන්නව විස්සට ප්ලේන්ටි හතරෙන්.

    හොඳ කොල්ලා වෙනම විදියක්

    එහෙම තමන්ට ෆීල් වෙන දෙයක් ඕකට ඕනි.

    එහෙම එකක් නැත්තං ආයේ රැවටෙන්න ඉඩ තියෙනවා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕනි කියලා ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.🤔

    මොකද්ද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා දැනගන්න පාව්චිචි කරන්න හිතන් ඉන්න මිනුම.
    1) constitution over anything.
    2)GDP per Capita >50 000 USD.
    3)Free market economy.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    A "developed country" is typically characterized by several key indicators that distinguish it from a "developing" or "underdeveloped" country. Here are some of the main factors that are often considered:

    1. **High GDP Per Capita**: Developed countries usually have a high Gross Domestic Product (GDP) per capita, meaning the average income of its citizens is relatively high.

    2. **Advanced Infrastructure**: Developed countries have well-developed infrastructure, including transportation, healthcare, and communication systems.

    3. **High Standard of Living**: The standard of living in developed countries is generally high, with access to quality healthcare, education, and housing.

    4. **Low Poverty Rates**: Developed countries typically have lower levels of poverty compared to developing countries.

    5. **High Human Development Index (HDI)**: The HDI is a composite index measuring average achievement in three basic aspects of human development: life expectancy, education, and per capita income. Developed countries usually have a high HDI.

    6. **Industrialized Economy**: Developed countries have economies that are primarily based on industry and services rather than agriculture.

    7. **Stable Political Environment**: Political stability and strong governance are common in developed countries.

    8. **Access to Technology**: There is widespread access to modern technology and innovations in developed countries.

    To find out if a country is considered developed, you can look at global indexes such as the Human Development Index (HDI) or the World Bank's income classifications. These tools classify countries based on various indicators of development.

    Chat gpt deyyo🙏.
     
    • Like
    Reactions: kingcapton