සංවර් ධන නිලධාරී මොකද කරන්නේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,780
    113
    Gampaha
    ඇයි යකෝ මහින්ද මහත්තයා පහුගිය ටිකේ යෝධ සංවර්ධනයක් කලේ? මුල මතක නෑ තොපිට
    අපොයි ඔවු... එතුමා ඔය සංවර්ධනය කරන කාලෙ එතුමගෙ උදවුවට බඳවගත්ත කස්ටිය තමයි ඔය... එක ගමකට තුන්දෙනෙක් විතර ඉන්නව සංවර්ධනය කරන්න.
    සංවර්ධනය ලොකුවටම සිද්දවෙච්ච කාලෙ කාර්යක්ශමතාව වැඩිකරගන්න "ඔබට සවියක්" ව්‍යපෘතිය යටතේ සහන ක්‍රමේට ගෙවන්න බයික් එහෙමත් දුන්න. ගෑනු කස්ටියට ස්කූටර් එහෙමත් දුන්න.
    සංවර්ධන නෝනලාගෙ ස්කූටර් පාරවල් ආක්‍රමණය කරපු නිසානෙ අදටත් අපිට පාරෙ බැහැල යන්න බැරි....

    කොවිඩ් කාලෙනං එතුමන්ලට බරට වැඩ තිබුණ. වැක්සින් ගහන්න එන මිනිස්සුන්ගෙ නමයි ලිපිනයයි පොතක ලියාගන්නව කියන්නෙ සුලුපටු රාජකාරියක්යැ..... අතිකාල දීමනා ගෙවන්න වැක්සීන් ගෙන්නන්න ගියාටත් වඩා වැඩි මිළක් යන්න ඇති මයෙ හිතේ....

    දැන් එතුමන්ල රටේ කුසගින්න තුරන්කරන්න ප්‍රජා ශාලා භූමි වල එළවළු වගා කරනව.... පළදාව සතොසට නොමිලේ ලබාදෙනව ඇති මයෙ හිතේ... රජයේ පඩි මුදල් වලින් සපයන සේවයක්නෙ ඉතිං....

    මේ තියෙන්නෙ සංවර්ධන මොඩ්ල් ඩිස්කවරියක්.....
    "ඔබට සවියක්" ස්ටිකරෙත් එක්කම තියෙනව දැකල සුටුස් ගාල අල්ලගත්ත පිංතූරයක්....
    මොකද මේ ස්ටිකරේ, 2012-2013 කාලෙ ඉඳන් තාමත් අලවල තියාගෙන ඉන්නව කියන්නෙ එසේ මෙසේ සංවර්ධන නිලධාරියෙක් වෙන්න බෑ.... මහින්ද සර්ගෙ වත්තෙ කණුවක ගැටගහල ඉන්න වාසනාව හම්බවෙච්ච සංවර්ධන නිලධාරියෙක්ම වෙන්න ඕනෙ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka

    හනේ අම්මපා මිනිස් ශ්‍රමය අපතේ යවන හැටි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    1674007673001.jpeg
     
    • Haha
    Reactions: Any.key

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    සංවර්ධන නිලධාරී දැන් නම් නමට තමා ඉන්නේ. රජයේ පත්වීම් දෙන්න ඕනේ නිසා ඡංද ගුණ්ඩුවක් විදියට ගත්තු උන් ඔක්කොම වගේ සංවර්ධන නිලධාරි විදියට දැම්මේ. දැන් පාසල් වලට අනුයුක්ත කරලා තියෙනවා ගුරුවරු ඒ අතරින්. නමුත් එයාලාගේ Designation එක DO මිසක් Teacher නෙමෙයි. ඔහොම පකේ වැඩ තමා ලංකාවේ තියෙන්නේ. ඊට ටික කාලෙකට කලින් 2018 වගේ මම පුත්තලමට ප්‍රාදේශිය සභාවේ එක්තරා පැත්තක පාරවල් දෙකක් කොන්ත්‍රාත් කරා. පාරවල් දෙක අතර දුර 200m වගේ. හදන්න තිබ්බෙත් එක පාරක 150m වගේ දුරක් (තාර දාන්න) එක පාරකට එක DO ගානේ හිටියා කියපන්කෝ. මේ මීටර් 200 දුර වෙනස. උන්ට පාරවල් ගැන කිසිම දැනුමක් නෑ ඔහේ ඉතින් ඇවිත් බලන් ඉන්නවා. අපි හොරයක් කරත් දන්නේ නෑ. අනික් එක උනුත් බලන්නේ කෑම එකේ ඉඳලා අපෙන් කීයක් හරි කඩාවඩා ගන්න. ඒක නම් කමක් නෑ කියමුකෝ කෑම එකක් කියලා. නමුත් රජයේ ශ්‍රමය/මුදල් මාරම නාස්තියක් එතන තියෙන්නේ. ඇයි ඔය පාරවල් දෙක එක DO කෙනෙක්ට බලන්න හොඳටම පුලුවන්. ඉස්සර හොඳ පෝස්ට් එකක්. දැන් බල්ලට ගිහින් තියෙන්නේ.