ඔවු.... නමුත් එය එසේ උවායැඉ සිතනවා පමණයි..ඔඋන්ට අනුව පෘතුවිය මුලික අවදියෙදේ නිසරු ග්‍රහ ලොවක් පමනී විද්‍යාවට අනුව මෙය පරිණාමය අනුව සිදුඋවකි පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට තිබිය යුතු රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප‍්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හදුන් වනවා . මේ සුපය හැදුන හැටි ගැන බුදු දහමේ විග්‍රහයක් නැත. විද්‍යාවට අනුව ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ තිබිල තියනවා . ඒ හින්ද ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය උනා කියල කියනවා.... මේ. ‘ප‍්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කරල තියෙන්නේ A.I. Oparin,J.B.S. Haldane, තව ඉන්නවා ..මේ සෙට් එක තාම Premordial Soup සීන් එක කියන්නේ ඊට පස්සේ 1950 Stanley Miller සහ Harold Urey කියන දෙන්න Premordial Soup නැවත නිපදවීමේ පරීක්ෂණයක් කරා ඔය සුප් එකේ තියනවා කියපු අමු ද්‍රව්‍ය වන මීතේන්,ඇමෝනියා,ජලය ,සහ හයිඩ්රජන් එකතු කරලා එකට කියන විදිහට ඒ තුලින් විදුලිය,uv කිරණ,උෂ්ණත්වය වැනි එක එක දේවල් සමග අත්හදාබැලුව කිනම්හෝ ජීවී රසායන ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා..වැඩේ හරිගියේ නැ එකදෙයක් උනා මේ මගින් ප්‍රෝටීන් හැදුනා ඒ හින්ද නිගමනයකරා ප්‍රෝටීන් නිසා ජීවයට සම්බන්ද දෙයක් ඇතිවෙන්න ඇති කියල..නමුත් අද වෙනකල් මේක තහවුරු කරලනැ..මම විශ්වාස කරන විදිහට තවම මොනම අගමකවත් මොනම පුද්ගලයෙක් වත් ජිවය නිර්මාණය උනේ කොහොමද කියලා කියල නැ..බුදු හාමුදුරුවෝ පවා කියල තියනවා ජීවයේ ආරම්භය ගැන සොයා පලක් නැත ජීවයේ අවසානය පමණක් සොයන්න කියලා...ඔය විද්‍යාවෙන් කියපු කථාව හා අග්ගඤ්ඤ සුත්රය සමපාත කරන්න යනකොට හුගක් ගැටළු තැන් තියනවා...වෙන වෙලාවක පැහැදිලි කරන්නම්