සංවාදය~(පැන්සලක්_&_ඉරේසරයක්)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සංවාදය~(පැන්සලක්_&_ඉරේසරයක්)

    පැන්සලක් සහ රේසරයක් අතර ඇති වුන
    සංවාදයක් ..



    මේ සංවාදය ඇත්තෙන්ම අපේ ජිවිතයටත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.. දැන් කට්ටියම බලනවා ඇති
    මේ ඉරේසරයයි පැන්සලයි අපේ ජිවිතයට කොහොම ද බලපාන්නේ කියලා..:rolleyes:


    ඒ වෙනස දැනෙන්න නම්.. මේ නිර්මාණය කියවන්නම වෙනවා :)


    පැන්සල : මට සමාවෙන්න ...

    ඉරේසරය : ඒ ඇයි.. ? ඔයා මට වරදක් කලේ නෑ. නේ.. !!

    පැන්සල : මම හින්දා ඔයා හුගක් වේදනා විදිනවා, .. හැම වේලාවේම මම වැරදි කලා,..ඒත් ඔයා මගේ හැම වැරද්දක්ම නැති කරනවා ඒ මොහොතෙම..
    මගේ ඒ වැරදි හදන්න ගිහිල්ලා ඔයා දවසින් දවස ලෙඩවෙනවා. ( පොඩි වෙනවා )

    ඉරේසරය : ඔව්, ඒක ඇත්ත.. ඒත් මම ඒ දේවල් ගණන් ගන්නේ නෑ. මේ දේ මගේ ජිවිතයේ එක්තරා වගකිමක්... මම ජිවත් වෙලා තියෙන්නේ ඒ දේ වෙනුවෙන්මයි. ඔයා කරන වැරදි වලට උදව් කරන්න මම කවදාත් බෑදිලා ඉන්නවා..
    මම දන්නවා මට එක්තරා දවසක ඔයාගෙන් වෙන් වෙන්න වෙන විත්තිය..
    ඒ වෙනුවෙන් ඔයා තවත් කෙනෙකුව ඔයාගේ ජිවිතයට එක් කර ගනි..
    ඇත්තෙන්ම කියනවා නම්..
    මේ රස්සාවට මම හුගක් කැමති.. ඒ හින්දා කරුණාකරලා මම වෙනුවෙන් දුක් වෙන්න එපා..
    මම කැමති නෑ.. ඔයා දුකෙන් ඉන්නවා දකින්න..



    දැන් මේ නිර්මාණයෙන් අදහස් වෙන දේ මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.


    දෙමව්පියන් අපිට ඉරේසරයට සමාන කරන්න පුලුවන් ඒ වගේම ළමයින්ව පැන්සලට සමාන කරන්න පුලුවන්..

    දෙමව්පියන් කවදාත් තම දරුවන්ගේ වැරදි නිවැරදි කර දමා ඒ අය දැන හෝ නොදැන කරන වැරදි පවා හදනවා.. බොහෝ වේලාවට ඔහුන් අසණිප වෙන්නේ ( ඉරේසරය
    කොට ) වයස්ගත වි නිසායි..

    ඊට පස්සේ ඔහුන්ගේ දරුවන් වෙනත් උදවියත් සමහ ජිවත් වීමට උස්සහ දරයි..

    නමුත් දෙමව්පියන් තවදුරටත් සතුටු වෙනවා තම දරුවන් වෙනුවෙන් කල යුතුකම් ගැන සිතමින්..
    ඒ අය අකැමැතියි තම දරුවන් තමන් ගැන දුක් වේලා ජිවිතය ඉදිරියට ගෙනියන්න.




    මේ ගැන අපේ සාමාජිකයන්ට හිතට දැනෙන අදහස
    කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..


    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..

    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
    පමණක් බව කරුණාවෙන්



    සලකන්න..



     

    Attachments

    • පැන්සලක් සහ ඉරේ&#3.txt
      607 bytes · Views: 81

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    father-mother-giving_~15476-52dg.jpg

    thanks for sharing with us. Very useful and advisable story for our life's. Thanks again..:yes::yes::yes::yes::yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඇත්ත කතාව අපි මොනවා කලත් අම්මලා තාත්තලා අපි එක්ක ඒක හදුනා නොගන්න එක තමා අපේ වැරද්ද
    1.gif
    1.gif

    දෙමව්පියන් කවදාත් තම දරුවන්ගේ වැරදි නිවැරදි කර දමා ඒ අය දැන හෝ නොදැන කරන වැරදි පවා හදනවා.
    1.gif
    1.gif


    ස්තුතියි යාලුවා! මේක අපිත් එක්ක බෙදාගත්තට!
    11.gif
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අවංකවම හොද පෝස්ට් එකක් මචන්
    ඇත්ත අපේ දෙමාපියන් තමා අපේ ජීවිතයට ආලොකයක් දෙන්නෙ ඒ තැනට සම කරන්න වෙන කිසිම කෙනෙක් නෑ ඒත් සමහරු තමන්ගෙ දෙමාපියන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ පරක්කු වෙලා එයාලට පුලුවන් තරම් දුක් දීලා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela post ekak broooo.

    thanks for sharing with us. Very useful and advisable story for our life's. Thanks again..:yes::yes::yes::yes::yes:

    ඇත්ත කතාව අපි මොනවා කලත් අම්මලා තාත්තලා අපි එක්ක ඒක හදුනා නොගන්න එක තමා අපේ වැරද්ද
    1.gif
    1.gif

    දෙමව්පියන් කවදාත් තම දරුවන්ගේ වැරදි නිවැරදි කර දමා ඒ අය දැන හෝ නොදැන කරන වැරදි පවා හදනවා.
    1.gif
    1.gif


    ස්තුතියි යාලුවා! මේක අපිත් එක්ක බෙදාගත්තට!
    11.gif

    ස්තුතියි තමන්ගේ අදහස්
    දක්වන්න වේලාවක් වෙන් කලාට..
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    තෑන්ක්ස් කූල්.....මේක මේ සමාජයට දෙන්න පුළුවන් නියම ආදර්ශයක්.......:)
    ස්තූති බෙදාගත්තට........:D;)
    Rep+++
     
    • Like
    Reactions: coollifestyle4u