සංවාදය~(පැන්සලක්_&_ඉරේසරයක්)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ලස්සනයි මචන් මේකෙන් පණිවිඩේකුත් දෙනව චාම්ක සොහොයුරා කිව්ව වගේ

    එලකිරි මචන් කූල්ගෙ තවත් හොද දෙයක් නියමයි සහෝ

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    NIYAMAYI MAXXA KATHAWA

    අවංකවම හොද පෝස්ට් එකක් මචන්
    ඇත්ත අපේ දෙමාපියන් තමා අපේ ජීවිතයට ආලොකයක් දෙන්නෙ ඒ තැනට සම කරන්න වෙන කිසිම කෙනෙක් නෑ ඒත් සමහරු තමන්ගෙ දෙමාපියන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ පරක්කු වෙලා එයාලට පුලුවන් තරම් දුක් දීලා

    Good Post again Machan... :)
    Keep it up

    aiye.... u touch ma heart... love this..

    spread karandda lu denda kalin

    ඕය සහෝදරයා කියන විදියට.. පරක්කු වේලා තමයි..
    බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ සෙනෙහස, ආදරය ගැන හිතන්න යන්නේ..
    අනික ඒ දෙමව්පියන් තම සෙවනේ නෑති කලයි.. ඒ සෙනෙහස ඒ උදවියට වැඩිපුරම දැනෙන්න යන්නේ..
     
    • Like
    Reactions: chamaz

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    වටිනා අදහසක් සහෝ. ස්තුතී බෙදා ගත්තට.
    rep++
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කාටත් වටින කියන හොද කතාවක් සහෝ... මේ කතාව හොදට තේරුම් අරගෙන ජීවිතයට වටින කියන යමක් එකතුකර ගන්නව නම් මේ thread එකට තවත් අමතර වටින කමක් එකතු වෙනවා

    මෙන්න මගෙන් රෙප් සහෝ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තෑන්ක්ස් කූල්.....මේක මේ සමාජයට දෙන්න පුළුවන් නියම ආදර්ශයක්.......:)
    ස්තූති බෙදාගත්තට........:D;)

    ඇත්ත කතාව මචන්

    maxxa machan


    ඔව් මචන් ඒක නම් ඒත්ත තමයි:(
    cool f 4u මචන් :D

    අප සමාජයේ බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට..
    සළකන්න ඒ වගේම සෙනෙහස දක්වන්න මෑලි වේලායි ඉන්නේ..
    හේතුව. මේ කාර්යබහුල ජිවන රටාව හින්දා..
     

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    ow eka nam attha :)
    apita kochchara dewal dunnath ammala tatthala kawadawath apen mukuth balaporotthu wenne na ne egollo api wenuwen karana e dewal walata :) :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    fatta bro

    hamadama wage
    niyama post ekak :D


    මට ලැබෙන කාලය අනුව..
    මේ වගේ නිර්මාණ බෙදා හදා ගෙන..
    අපේ සමාජිකයන්ගේ..
    අදහස් බලාපොරොත්තු වෙන එකයි..

    මම නම් බොහෝ වේලාවට කරන්නේ..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Good post:D:D:D
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyama post eka bro..

    maxa nirmanayak ban!
    uparimai!


    if the eraser don't work, spit on it!

    දෙමව්පියන් ගේ රෑකවරණය නැති අවස්ථාවේදි..
    වෙනත් උදවියන්ගෙන් උදව් ඉල්ලන්න වෙනවා..

    ඒ අවස්ථාව අපිට ඕය කලින් යාලුවා කියපු දේට ආදේශ කරන්න පුලුවන්..
    ( කෙළදමා මෑකිම )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    attha seen eka macho


    ela ela......

    හැමදාමත් වගේ හුගක් හොද ලිපියක් :yes::yes::yes:

    මේ වගේ නිර්මාණ මම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් දාන්නේ..
    මේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕන හින්දායි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ලස්සනයි මචන් මේකෙන් පණිවිඩේකුත් දෙනව චාම්ක සොහොයුරා කිව්ව වගේ
    එලකිරි මචන් කූල්ගෙ තවත් හොද දෙයක් නියමයි සහෝ


    Elzzz
    Thnkz 4 da sharing

    වටිනා අදහසක් සහෝ. ස්තුතී බෙදා ගත්තට.

    කාටත් වටින කියන හොද කතාවක් සහෝ... මේ කතාව හොදට තේරුම් අරගෙන ජීවිතයට වටින කියන යමක් එකතුකර ගන්නව නම් මේ thread එකට තවත් අමතර වටින කමක් එකතු වෙනවා

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..