සංවිධානය තහනම් කරන්න නීති ප්‍රමාණවත් නෑ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සංවිධානය තහනම් කරන්න නීති ප්‍රමාණවත් නෑ

    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ක්‍රියත්මක වූ සංවිධානය වන ජාතික තව්හීද් ජමාත් සංවිධානය තහනම් කිරිමට ලංකාවේ නිතිය ප්‍රමාණවත් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    කෙසේ වෙතත් ඒ සඳහා ඉක්මනින්ම නිති ගෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “අපි 22 වැනිදාම බැලුවා මේ සංවිධානය තහනම් කරන්න. අපිට දැනට තිබෙන නීති අනුව මේ සංවිධානය තහනම් කරන්න බෑ. පස්සේ මම අයි.එස්. ත්‍රස්තවායදට පස්සේ ලෝකය ඒ වෙනුවෙන්ම සම්මත කළ පනත් තිබෙනවා.

    ඔස්ට්‍රේලියාව සිංගප්පූරුව මේ පනත් හැදුවා. මේ පනත් දෙකම මම ඉල්ල ගත්තා. මම අද නීතිපතිවරයාට මේ පනත භාර දෙනවා. මේ හදිසි අවශ්‍යතාව නිසා දක්ෂ නීතිඥවරුන්ට භාරදුන්න් දවස් දෙක තුනකින් පනත් කෙටුම්පත හදන්න.

    මේ සංවිධානය තහනම් කිරිමේ හැකියා තහනම් කරන්න බෑ. තහනම් කරන්න පුළුවන් හදිසි නීතිය යටතේ. හදිසි නීතිය යටතේ තහනම් කළාට හදිසි නීතිය ඉවත් වුණාම ඒ සංවිධානය නිදහස් වෙනවා.”


    http://www.ada.lk/breaking_news/%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91/11-347742?utm_source=dlvr.it&utm_medium=facebook
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Are our leaders work and act on behalf of international Terrorists? PM is giving answers in advance for the benefit of terrorists. If there are loopholes in domestic law it is not duty of PM to reveal over the intl media
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආණ්ඩුවක ප්‍රධාන කාර්ය භාර්ය නීති සම්පාධනය. ඔය කියන විදිහට අර මහසෝන් බලකාය තහනම් කරේ කොහොමද..?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මහසෝන් බලකාය සන්විදනේ තහනම් කරේ කොහොමද?