සංවේගයෙන් දැනුම් දීමයි
සංවේගයෙන් දැනුම් දීමයි
ලබා දුන් ජනතා වරමින් තිස් වසරක යුද්ධය නිමා කළ නමුදු කුහක දේශපාලන ඇම්බැට්ටයන්ගේ හා කට්ටඩියන්ගේ ඕනෑ එපාකමට සංවර්ධනයක් කරා යන ගමනේදී එතනෝල් කාරයින් කුඩු කාරයින් බදාගත් මහින්ද රාජපක්ෂ මැතිතුමනි.පණ නැති අගමැතිවරයෙක් සමඟ උන් තක්කඩි ඇමැති රැළ ටිකෙන් ටික ඔබව විනාශ කර දැමුවෝය...එදා යුද්ධය නිමවූ දා අපි ඔබ සමඟින් එක සිතින් ජය පැන් බීවෙමු....අධි වේගී මාර්ග ගුවන් තොට වරාය මඟින් අප ලබන සාර්ථකත්වය තවත් විසි වසරකින් පමණ අත්විඳින කල ඔබ සිහිවනු ඇත...ඔබ කළ සේවයට ස්තුති කරමි....මෙවරත් සමහරු ඔබටම කතිරය ගැසුවේය.....නමුදු දහස් ගණනින් වූ සාමාන්‍ය ජනයාට ඔබ පාලනයෙන් වූ අසාධාරනයන් වලට ඔවුන් උත්තර දක්වා ඇත...
ඔබ තුරුලේ උන් දූෂිත හෙංචයියන් හෙට දින ඔබේ වෑරදි කියනු ඇත....ඔවුන්ගේ ඇසුරින් එවිට ඔබ මිදෙනු ඇත...නමුදු එවිට සියල්ල සිදුවී හමාරය...වැරැද්ද ඡන්දය දුන් අපගේ නොව ඔබගේය...
යුධ අධිකරණයක් වේවා කුමන හෝ අකටයුතුකමක් වේවා අපි හෙටද ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු...ඉතින් ඔබට සුබ අනාගතයක් රාජපක්ෂ මැතිතුමනි......
කුඩු කාරයින්...දූෂිතයින්...එතනෝල් කාරයින්...හරක් හොරුන් සිරිසේන මැතිතුමාවද හෙට දිනයේ වරප්‍රසාද උදෙසා වටකරගනු ඇත....රටේ හෙට දවස උදෙසා ඔබේ පැවැත්ම උදෙසා ඔවුන්ගේ ඇසුරෙන් ඈත් වී සිටින මෙන් ඔබතුමාගෙන් ඉල්ලන්නට කැමැත්තෙමි..
උගත් බුද්ධිමත් උපදේශකයින් විනා කට්ටඩියන් සරණ නොයන්නට ඔබ වගබලා ගත යුතුය.....නමෙහි අර්ථයෙන්ම මෛත්‍රී පාලනයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි...
අනුර කුමාර,පාඨලී රණවක,රතන හිමි,සුජීව සේනසිංහ,හරීන් ප්‍රනාන්දු,රෝසි සේනානායක,අර්ජුන රණතුංග,ඩග්ලස් දේවානන්ද වැනි නිරවුල් පැහැදිලි චරිත ඔබ ආණ්ඩුවේ වැජඹෙනු දකින්නට කැමැත්තෙමි..
රටේද ඔබේද යහපත උදෙසා රාවුෆ් හකීම්,බදියුදීන්,විග්නේශ්වරන්,මංගල,රාජිත,වික්‍රමබාහු වැනි අවස්ථාවාදීන් අතේ දුරින් තබා ගන්නා ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි....
එක සහෝදරන් සේ ජාති ආගම් භේද නොමැති ශ්‍රී ලංකාවක් උදා කරලීමට අපි ඉතින් එකතුවෙමු....
මෛත්‍රී පිහිටෙන් රටට සුභ අනාගතයක් උදාවේවා!!!!!

)