සංවේදි~කෙල්ලෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් කට්ටිය බලනවා වෙන්න ඇති මොකක් ද මේ සංවේදි කෙල්ලෝ කියලා අදහස් කලේ කියලා.
    මම සංවේදි කියලා අදහස් කලේ යම් කිසි දෙයක් වෙනුවෙන් ඉක්මනින් බිය වීම, ඒ වගේම සිනමාවක හෝ නාට්‍ය ජවණිකාවේ යන දුක්බර අවස්ථාවකදි
    ඒ දේ බලමින් කදුලු සැලිම වගේ දේවල්. තවත් හුගාක් දේවල් තියෙනවා ඒ වගේ චරිතයන් වටා තියෙන. ඒත් මම ඒ දේ කියන්න යන්නේ නෑ.
    උඹලා දන්න කියන දේවල් ටිකක් බේදා ගනින් බලන්න.

    දැන් මේ වගේ චරිතයක් තමන්ගේ ජිවිතයත් එක්ක බැදීලා ඉන්නවා නම් උඹලා ඒ අය ගැන දක්වන අදහස් ටිකක් දැන ගන්න කැමතියි.

    මේ ගැන දෙගොල්ලන්ගේම අදහස් දැන ගන්න කැමතියි.
    හේතුව තමන් ආශ්‍රය කරන හිතමිතුරියන්ගේ වුනත් මේ වගේ හැසිරිම් තියෙනවා නම් ඒ අය ගැන ඕගොල්ලන්ට
    හිතෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් වටිනවා.
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උදා: ටිටී, එලිසියම්, පැටිස්, බ්ලහ් බලහ්.... :cool:

    මම ආපහු මේ ත්‍රේඩ් එකට එන්නේ නෑ... ආවත් ඉන්න බැරි වෙයි
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔහොම කෙල්ලො සෙට් වෙලා නෑ මටනම්. හැබැයි මගේ යාලුවෙක් ඉන්නව ඕක නම් අඬනවා ෆිල්ම් බලන්න ගියාම. :P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උදා: ටිටී, එලිසියම්, පැටිස්, බ්ලහ් බලහ්.... :cool:
    මම ආපහු මේ ත්‍රේඩ් එකට එන්නේ නෑ... ආවත් ඉන්න බැරි වෙයි

    ඒ මෙම්බර්ස්ලා ගැන කතා කරලා වැඩක් නෑ බං. හේතුව ඔන්ලයින් ඒ වගේ චරිතයක් ආශ්‍රය කරපු පලියට එවුන්ගේ ක්‍රියා කලාපයන් තේරුම් ගන්න විදියක් නෑ.
    ඒ හින්දායි උඹ පුද්ගලිකව ආශ්‍රය කරලා තිබ්බා නම් විතරක් ඒ අයගේ හොද නරක පොඩ්ඩක් කියලා පලයන්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔහොම කෙල්ලො සෙට් වෙලා නෑ මටනම්. හැබැයි මගේ යාලුවෙක් ඉන්නව ඕක නම් අඬනවා ෆිල්ම් බලන්න ගියාම. :P

    අනේ මන්දා ෆිල්ම් එකක් විතරයක් නෙවෙයි මොකක් හරි දුක්බර කතාවක් කියෙව්වත්. යම් දෙයක් ඇහුනත් ඇදෙන චරිත ඕන තරම් ඉන්නවා. මම ආශ්‍රය කරන්නෙත් ඒ වගේ චරිතයක්. ඒත් ඒ අය තේරුම් ගන්න ටිකක් අමාරුයි..
    ඒ හින්දායි උඹලාගෙන් ඒ වගේ ආශ්‍රය කරලා තියෙනවා එවුන්ගේ හොද නරක කියලා පලයන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Aloko Udapadi Baldaddi kella anduwa kiyahanko..... mama eka ehuwa kiyala math ekka upset. hitha ganna ba watath duka hithenawada kiyala...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,733
    113
    Gampaha
    mama kalin ekiyak ekka yaluwela hitiya. ekita msg yawana kota aduma characters 100 pannala yawanna one. nam nam "dan oya mawa ganane ganne na" kiyala ka gahala wali allanawa.. :angry:

    p.s mata characters 100 pannala msg danna bari una. eki mawa dala giya.. :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Aloko Udapadi Baldaddi kella anduwa kiyahanko..... mama eka ehuwa kiyala math ekka upset. hitha ganna ba watath duka hithenawada kiyala...

    ඇත්ත, උඹ කියන දේ හරි. ඒ වගේ අවස්ථාවේදි මම නම් දැක්කාත් නොදැක්ක ගාණට ඉන්නවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama kalin ekiyak ekka yaluwela hitiya. ekita msg yawana kota aduma characters 100 pannala yawanna one. nam nam "dan oya mawa ganane ganne na" kiyala ka gahala wali allanawa.. :angry:

    p.s mata characters 100 pannala msg danna bari una. eki mawa dala giya.. :(

    මට නම් පේන විදියට එතන වචන වල ගැටළුවක් නෙවෙයි ඇවිත් තියෙන්නේ වෙන දෙයක්. ඒත් උඹ ඕය කියන කෙල්ල සංවේදි කියන චරිතයක් ද කියලා පොඩ්ඩක් කියපන් බලන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සංවේදී නැති උනුත් ඉන්නව මං දැකල තියෙනව මලගෙවල් වල මිනිය උස්සද්දි එහෙම පෙලක් උන් ලගින් ඇසුරු කරපු කෙනෙක් නොවුනත් අනික් අය අඬනව දකිද්දි කඳුලු වැක්කෙරෙන අතරෙ අනික් මිනිස්සු අඬනව දකිද්දි හිනා යන එක අමාරුවෙන් පාලනය කරගෙන ඉන්න :yes: :yes:
    sociopath ලද කොහෙද :sorry: :sorry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සංවේදී නැති උනුත් ඉන්නව මං දැකල තියෙනව මලගෙවල් වල මිනිය උස්සද්දි එහෙම පෙලක් උන් ලගින් ඇසුරු කරපු කෙනෙක් නොවුනත් අනික් අය අඬනව දකිද්දි කඳුලු වැක්කෙරෙන අතරෙ අනික් මිනිස්සු අඬනව දකිද්දි හිනා යන එක අමාරුවෙන් පාලනය කරගෙන ඉන්න :yes: :yes:
    sociopath ලද කොහෙද :sorry: :sorry:

    ඔව්, ඒ වගේ චරිත නම් ඕන තරම් ඉන්නවා. පෙනුමෙන් හුරතල්, ලපටි පෙනුමක් තිබ්බාට හිතේ හැගිමක් කියලා දෙයක් ගැවිලාවත් නැති අය ඕන තරම්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්, ඒ වගේ චරිත නම් ඕන තරම් ඉන්නවා. පෙනුමෙන් හුරතල්, ලපටි පෙනුමක් තිබ්බාට හිතේ හැගිමක් කියලා දෙයක් ගැවිලාවත් නැති අය ඕන තරම්.

    එහෙම උන් තමා පට්ට ආර්යා ස්ටාක් වගේ මර මර ගියෑකි :yes: :yes:
    මට තාම මතක් වෙනව මෙරින් ට්‍රාන්ට්ව මරපු හැටි උගෙ ඇස් දෙකට ඇනල පපුවට ඇනල කටේ රෙදි කෑල්ලක් ඔබල ඔක්කොම විස්තර ටික මතක් කල්ල දීල ඇඟට දැනෙන්නෙවත් නැතුව බෙල්ල කපාගෙන ගියා :love: :love:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම උන් තමා පට්ට ආර්යා ස්ටාක් වගේ මර මර ගියෑකි :yes: :yes:
    මට තාම මතක් වෙනව මෙරින් ට්‍රාන්ට්ව මරපු හැටි උගෙ ඇස් දෙකට ඇනල පපුවට ඇනල කටේ රෙදි කෑල්ලක් ඔබල ඔක්කොම විස්තර ටික මතක් කල්ල දීල ඇඟට දැනෙන්නෙවත් නැතුව බෙල්ල කපාගෙන ගියා :love: :love:

    අනේ මන්දා. මොනවා වුනත් ඕනෑවට වඩා සංවේදි වෙන්නේ නොවෙන එකත් එක අතකින් හොදයි.
     
    No Girl

    Member
    Mar 30, 2017
    82
    8
    0
    films wala saththu marenakota witharai matanam duka :sorry::sorry:

    eg: king kong, hachiko ...

    i don't get emotional other than that :P