සංවේදි~කෙල්ලෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    films wala saththu marenakota witharai matanam duka :sorry::sorry:

    eg: king kong, hachiko ...

    i don't get emotional other than that :P

    කොල්ලොන් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මචන් මෙතන තියෙන්නේ. ඒ වගේ චරිතයන් ගැන උඹ දන්නවා නම් පොඩ්ඩක් විස්තර කරපන්.
     
    No Girl

    Member
    Mar 30, 2017
    82
    8
    0

    කොල්ලොන් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මචන් මෙතන තියෙන්නේ. ඒ වගේ චරිතයන් ගැන උඹ දන්නවා නම් පොඩ්ඩක් විස්තර කරපන්.

    ummm:nerd: i'm a girl
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ummm:nerd: i'm a girl

    Ok, never mind. වැඩිය සංවේදි නැත්නම් කමක් නෑ. මට දැන ගන්න ඕනේ, ඒ වගේ අය ගැන විතරයි.
    එතකොට ඔයා ආශ්‍රය කරන යාලුවන් වුනත් ඕය මම කියපු විදියේ චරිතයන් එහෙම නැද්ද.
     
    epic dona

    Member
    Mar 29, 2017
    5
    0
    0
    Normally kello tikak sensitivene.godak welawata film balalanan kello adanawa.feell wena widiha ekka thama wenas wenne.katha karanakotath duk seen gana adanawanan ithin may be oyage attention wadiyen ganna wenna puluwan.
     
    No Girl

    Member
    Mar 30, 2017
    82
    8
    0
    Ok, never mind. වැඩිය සංවේදි නැත්නම් කමක් නෑ. මට දැන ගන්න ඕනේ, ඒ වගේ අය ගැන විතරයි.
    එතකොට ඔයා ආශ්‍රය කරන යාලුවන් වුනත් ඕය මම කියපු විදියේ චරිතයන් එහෙම නැද්ද.

    na :no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Normally kello tikak sensitivene.godak welawata film balalanan kello adanawa.feell wena widiha ekka thama wenas wenne.katha karanakotath duk seen gana adanawanan ithin may be oyage attention wadiyen ganna wenna puluwan.

    කෙල්ලෝ වුනොත් කොහොමත් සෙන්සිටිව් වෙන්න ඕනේ. ඒක නේ කෙල්ලෝ කියන්නේ. ඒත් ඒ සෙන්සිටිව් එක ඕනෑවටත් වඩා තියෙන කෙල්ලෝත් මේ ලොකේ ඉන්නවා. ඒ වගේ අය ගැනයි මට දැන ගන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆෝබියා තියෙන කස්ටිය ඉන්නව. ඒ ඇරෙන්න අනික්වා ඔක්කොම හැටහතර මායම්.

    මායම් තියෙන කෙල්ලෝ ඕන තරම්, ඒත් මායම් ගැන දන්නේ නැති මායම් කියන්නෙ මොකක් ද කියලාවත් දන්නේ නැති චරිතත් ඒ අතර ඉන්නවා.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Mona wage senstive aya ganada ahNne..movies balala adana podi detath hitha riddaganna kenek nam asraya krala tiyenawa
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Mona wage senstive aya ganada ahNne..movies balala adana podi detath hitha riddaganna kenek nam asraya krala tiyenawa

    අන්න හරි මචන්, ඒ වගේ චරිතයක් ගැනයි මම මේ අහන්නේ. උඹ ඒ කෙල්ලව උඹේ ජිවිතේ කර ගත්තාද. ඒ කිව්වේ උඹේ අනාගත සහාකාරිය කර ගත්තාද.
    එහෙම වුනා නම් උඹ ඒ කෙල්ල ගැන හොදට අධ්‍යනය කරලා ඇති නේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    me yaluwane mamath ehemay. mamath adanwa film balala. drama ehema baluwahama adenawa. sanwedi sinduwak wage ahunat adenawa. wadiyenma adenne duwe oba mage pranay kiyana sinduwata.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    anika husband poddak hayyen mona hari kiwat man baya wenawa. eya nikan wena dekata kagahuwat baya wenawa. eth kaluwarata thaniya inna ewata man baya na.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    me yaluwane mamath ehemay. mamath adanwa film balala. drama ehema baluwahama adenawa. sanwedi sinduwak wage ahunat adenawa. wadiyenma adenne duwe oba mage pranay kiyana sinduwata.

    anika husband poddak hayyen mona hari kiwat man baya wenawa. eya nikan wena dekata kagahuwat baya wenawa. eth kaluwarata thaniya inna ewata man baya na.

    මම බලාපොරොත්තු වුනේ ඕය චරිතයක් ම තමයි. අනික ඔයා බැදලා ඉන්න හින්දා මට තවත් වැදගත් වෙයි මගේ හිතේ තියෙන ප්‍රශ්න පත්‍රය එළි දක්වන්න.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම බලාපොරොත්තු වුනේ ඕය චරිතයක් ම තමයි. අනික ඔයා බැදලා ඉන්න හින්දා මට තවත් වැදගත් වෙයි මගේ හිතේ තියෙන ප්‍රශ්න පත්‍රය එළි දක්වන්න.

    ona deyak kiyana mokakda oyage prashnaya. :confused::confused::confused::confused:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    අන්න හරි මචන්, ඒ වගේ චරිතයක් ගැනයි මම මේ අහන්නේ. උඹ ඒ කෙල්ලව උඹේ ජිවිතේ කර ගත්තාද. ඒ කිව්වේ උඹේ අනාගත සහාකාරිය කර ගත්තාද.
    එහෙම වුනා නම් උඹ ඒ කෙල්ල ගැන හොදට අධ්‍යනය කරලා ඇති නේ.

    Hmmmmmm sanwedi charitha tiyenwa..habayi mehema ekak tiyenwa..thamnge dukakta godak sanwedi unata anunge dukakadi sanwedi nowena ayath innawa..me kiyna girl nam oya news walata yana asadarana widiata karadarayk una kenek pennuwath meyage kenekta una wage tharaha gannwa..duk wenawa..welawakata eka krapu ayata hodak wenna epa kiynawa nikan meyata una wage news ekak unath patta sensitive...eth podi deth hithanwa..katin pita wena wachane kisi therumak nathi unath eyata eka hariyata hithata wadinwa.duk wenawa..kawadawath thamuse wath kiyla na...kochchra tharahen unnath tak gala hitha unu wenawa..eyage konde muna gana adu padu kiuwoth hariyata hithnawa.duk wenawa..mmm kama waladi pawa godak hithnanawa.... thel kema anna dennema na..onwata wada karadarayak wena tharamata pirisidu kma gana hithnawa leda hadeyi kiyala uyaddi ehema..e wage hama de ganama maha lokuwata samwedi wenwa
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||