සංවේදී කාරනයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,446
    12,440
    113
    උඹලා අම්මා තාත්තා නැතිවුනාම හිත හදා ගත්තේ කෝමද? උඹලා ඒ අයට සැලකුවද?
    පිංකම් කරලා පින් අනුමෝදන් කරනවද?

    මචං මට ඒ විස්තරයක් කියන්න . 😢
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,838
    169,323
    113
    එකමත් එක රටක
    හැමෝම මැරෙනවා නේ ඉතින්.දුක හිතෙයි, ඒක නැතිවෙලා යයි..
    පින්කම් කරපං ඉතින්.
    හැබැයි බුද්ධාගමේ විදියට එහෙම කරලා පින් ගන්න බෑ මැරුණ කෙනෙක්ට. උබ කලින් ආත්මේ උන් තාම පින් දෙනවා ඇති.. :baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,581
    35,483
    113
    ඔය දේ මට විතරක් වෙන දෙයක් නෙමේ කියලා හිතන දේ තමයි කරන්න වෙන්නේ. ඔය අවුරුදු 4-5 ලමයි ඉන්නේ අම්මා තාත්තා දෙන්නම අහිමි වෙලා.
     
    • Sad
    Reactions: Shamal3001

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,621
    6,124
    113
    Inna kale salakanne nathuwa., marunama duk wela ho rata wate pin kam kara kiyala athi wadak na.... Ey gollonge mona waradda thibbath apey demawpiyo ne . Api danaganna ona awsha welawe di udaw karanna..

    Dan serama wela nam.. hamudruwo wadammala dhanayak denna . Hama awrudde ma podi hari deyak karanna.... Nathnam thawa asarana wadihitiyek ta udaw karanna..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,249
    77,138
    113
    උඹලා අම්මා තාත්තා නැතිවුනාම හිත හදා ගත්තේ කෝමද? උඹලා ඒ අයට සැලකුවද?
    පිංකම් කරලා පින් අනුමෝදන් කරනවද?

    මචං මට ඒ විස්තරයක් කියන්න . 😢

    Anawashya lesa dependent/attach wenna epa. karanna puluwan dewal karapan. echcharai.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලා අම්මා තාත්තා නැතිවුනාම හිත හදා ගත්තේ කෝමද? උඹලා ඒ අයට සැලකුවද?
    පිංකම් කරලා පින් අනුමෝදන් කරනවද?

    මචං මට ඒ විස්තරයක් කියන්න . 😢
    do your best. then let it go.
    හැමෝටම ඔය ප්‍රශ්නේ එනවා. එක එක අය එක එක විදිහට මුහුණ දෙනවා.
    උබට පුළුවන් උපරිමයට නිවැරදිව කරපන්. එතකොට ඔය දුක තුනී වෙයි....

    ඕනා වට වඩා පන්සල් පල්ලි පස්සෙත් යන්න එපාසමහර උන් සුද්දෙ දෙයි...
    උබට පුළුවන් උපරිමයට නිවැරදිව කරපන්... එතකොට පසු තැවීම අඩුයි.
    අවුරුදු 2-3 යනකොට ජීවිතේ වෙන දේවල් එනකොට ඒවාට යොමු වෙනකොට ඕක ටික ටික අඩු වෙයි.
    keep busy for productive work until that.
     
    • Like
    Reactions: u_make_me_sick_

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උඹලා අම්මා තාත්තා නැතිවුනාම හිත හදා ගත්තේ කෝමද? උඹලා ඒ අයට සැලකුවද?
    පිංකම් කරලා පින් අනුමෝදන් කරනවද?

    මචං මට ඒ විස්තරයක් කියන්න . 😢
    ඉන්නකන් සලකපන්. මන් නම් හැම මාසෙකම දෙන්නට හොදට කලා බීලා ඉන්න පුලුවන් ගානක් දෙනවා
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,900
    11,746
    113
    හඳට කිට්ටුව
    ඉන්න ටිකෙ පුලුවන් තරම් සතුටෙන් තියපන්..

    ඒක තම දරුවෙකුට කරන්න පුලුවන් ලොකුම දේ..

    කවුරු උනත් නැති උනාට පස්සෙ/දාලා ගියාට පස්සේ බොරුවට ඩෙගා නටලා වැඩක් නෑ..
     
    • Like
    Reactions: Asmodeus

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,149
    9,025
    113
    Cenon
    cenon.com
    hamoma welawa awama marenawa bro, ubada mamada kiyala na.
    mage masa 5.5 baba nathi wei kiyala hithuwada :) na loweth hithuwe na but when time comes, wenna tyna de wenawa
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,435
    12,555
    113
    Ohio, USA
    පොදුවේ සිංහල අය තමන්ගේ දෙමාපියන්ව බලු කූඩුවට නේද දාන්නේ..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,027
    1,436
    113
    හැමෝම මැරෙනවා. කරන්ඩ පුලුවන් දේ කරපන්. නොකරපුවට වොරි වෙලා වැඩල් නෑ.
     
    • Like
    Reactions: Naughtykolla48