සංවේදී කෙල්ලෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සහ සොන්න ස්වාමිපුරුසයෙක්
    කෙල්ල කියන එකෙත් ඇත්තක් තියෙනව බන්. මේවගේ අදහස් ගැලපෙන්නෙ නැති එවුන් කෝම සෙට්වෙනවද මන්දා

    https://m.facebook.com/story.php?st...vW57gwMJYEYdPBidagJdr4Evtl&id=100019826049058

    කෙල්ල ඉස්සරහා කිකිලි මරලා ඒකිටම කියලා උයවගන්න එක මහ කැරි වැඩක්.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කේන්දර විතරක් ගලපලා set වුණාම ඔහොම තමයි.
    සහ සොන්න ස්වාමිපුරුසයෙක්
    කෙල්ල කියන එකෙත් ඇත්තක් තියෙනව බන්. මේවගේ අදහස් ගැලපෙන්නෙ නැති එවුන් කෝම සෙට්වෙනවද මන්දා
     
    • Like
    Reactions: asanka+++

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කඩෙට ගිහින් මරලා තියෙන සතෙකුගේ මස් අරගන්න එකයි , ජීවත්වෙන සතෙක් මරලා මස් අරන් එන එකයි දෙකක් කියලා මිනිහා දන්නෑ වගේ ..
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සහ සොන්න ස්වාමිපුරුසයෙක්
    කෙල්ල කියන එකෙත් ඇත්තක් තියෙනව බන්. මේවගේ අදහස් ගැලපෙන්නෙ නැති එවුන් කෝම සෙට්වෙනවද මන්දා

    https://m.facebook.com/story.php?st...vW57gwMJYEYdPBidagJdr4Evtl&id=100019826049058

    කෙල්ල ඉස්සරහා කිකිලි මරලා ඒකිටම කියලා උයවගන්න එක මහ කැරි වැඩක්.
    උන් දෙන්න සිරා Matching couple එකක්. බලපන් මොනා උනත් උන් දෙන්න වෙන්නැතුව ඉන්නවනේ
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කඩෙට ගිහින් මරලා තියෙන සතෙකුගේ මස් අරගන්න එකයි , ජීවත්වෙන සතෙක් මරලා මස් අරන් එන එකයි දෙකක් කියලා මිනිහා දන්නෑ වගේ ..
    Ekane ponnayage wada
    උන් දෙන්න සිරා Matching couple එකක්. බලපන් මොනා උනත් උන් දෙන්න වෙන්නැතුව ඉන්නවනේ
    සමහර සන්වේදී කෙල්ලො කැමති කැරිවැඩ කරන එවුන්ට