සංවේදී දර්ශන සහිතයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    😅😅 යකාගේ ඩයල් එකක් නේ ඕයී
    ඌ සරුංගලේ බැදලා තියෙන්නේ කබේකින්ද බන්..🤔 කොහොමද බන් ඔහොම අල්ලන් ඉන්නේ 🤩
     
    • Like
    Reactions: hitter

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕක නව නිර්මාණයත් බන් අත්හදා බැලීමක දී වැරදිලා උඩ ගිහින්... ඉහළ යන තෙල් මිලට විසඳුමක් දෙන්න තමා ඒ නිර්මාණය කරන්න උත්සහා කරන්නේ... ඉහළ යන උද්දමනය උඩට ගිහින් අල්ලලා පහළට ගෙන්න ස උදව් කරනවා කියලා තිබ්බා ඕක ගැන අගයලා... අනික ඔස්ට්‍රේලියාවට උනත් එන්න එපා කිව්වේ බෝට්ටුවෙන් විතරයි.. සරුංගලේ නැගලා එන්න එපා කිව්වේ නැනේ... ඒ නිසා උඹලත් පුලුවන් විදිහට ඒ තරුණයාව අගයලා උදව් කරලා තව තවත් දියුණු කරලා සරුංගලෙන් රට ගිය එකම යක්ඛ ගෝත්‍රිකයෝ අපි වෙමු...