සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
1] ජනපති පට්ටම ගන්න උදව්කල හැමෝටම ගුණමකුකම් කල සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
2] විපක්ශයේ හොරු-තක්කඩි ලංකරගෙන උන්ට දේශප්‍රේමී ලේබලය අලවා බෞතීස්ම කල සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
3] අරන්තලාවේ හාමුදුරුවරු, නැගෙනහිර පොලිස් නිළධාරීන් 400ක් මරාදැමූ මිනීමරුවන්, ඇමතිවරුන් කර උපසභාපති කම් දුන් සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
4] චන්දෙ ගන්න කරේ තියාගෙන වැඩ අරගෙන, ඊට පස්සෙ දේශද්‍රෝහීන් බව කියමින් යුනියන් කාරයින්ව හංවඩු ගැසූ සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
5] චන්දෙ කාලෙට බඩු මිල අඩුකර, දිනුවට පස්සේ ටැක්ස් ගසා ආයෙත් වැඩි කරන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
6] චන්දකාලෙට ලයිට් කනු හිටවන, දින්නට පස්සේ ගලවාගෙන යන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
7] යන්තම් ජීවිතේ ගැටගහ ගන්න රට වැසියන් බහුතරය දහ දුක්විඳිද්දී සිය පෞද්ගලික පරිහරණයට රටපුරා මාලිගා හදවන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
8] රටේ තරුණ පරපුර රැකියා නැතුව හූල්ලද්දී, ඉතාලි පනින්නට ගොස් මහ මුහුදට බිලිවෙද්දී තමන්ගේ පුතාලාට රටේම සම්පත් කොල්ල කන්නට, ලොකු ලොකු පුටු අරන් දුන්න සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
9] මහජන මුදලින් නඩත්තුවන, ගෞරවාන්විත ජනාධිපති මන්දිරය පිං බත් දන්සැලක් කරගෙන මහජන මුදලින් ගැත්තන්ට බුරියානි කවන, කවලා චන්දෙ ඉල්ලන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න
to be continued........................................
10] කලාකරුවන් චන්ද දැන්වීම් වලට බලෙන් දමාගෙන ජනකාන්ත කලාකරුවන් බත් ගොට්ටන් බව රටටම පෙන්නන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න.
11] රටපුරා පන්සල් වැසී යද්දී, සමහර පලාත්වල පාංසකූලයට හිමිනමක් සොයා ගන්න බැරුව ඉන්දැද්දී තමන්ට කඩේයන්නට බහුභාන්ඩික චීවරධාරීන් රැලක් බිහිකරගෙන පෝශණය කරන සංවේදී නායකයාට ඔබේ චන්දය දෙන්න.

Last edited:

maw bimata aththatama adare minissu ......