සංවේදී වැඩි කම ප්‍රශ්නයක්ද? හොඳයිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ubata podi wadak kiyannada oya gathiya adu wenna.... masekata sarayak wage pita kotuwe paththe awidala mona monaa hari awashya dewal ganin... 2nd street , first street, wage wadima minissu yana ena parawal walin ganin badu... adun serappu, electrical items etc.

    masa deka thunak okunge balu gathi walata mattu unaama nikanma oya gathiya arilaa yanwa... mathaka athiwa bo gaha gaawa piti passe elawalu polen elawaluth ganin... gedara gihin kunu banum ahaddi arunge passa palan taran kenthi... but next week weddi again mind settle but slowly ubage think pattern eka grow wei.. i mean minissu chance ekak apu gaman apita arinnama neda balan inne kiyala nitaran meter ekata enna gannawa saha apit more alert wenawa.....
    එහෙම වෙනවා නම් මගේ think pattern එකත් මේ වෙද්දි වෙනස් වෙලා වෙලා බන්. ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා. 10,15 දෙනෙක් එකතු වෙලා පොලු මුගුරු වලින් ගහලත් වෙනස් වුණේ නැති මන් කඩේකින් බාල බඩු දුන්නා කියලා වෙනස් වෙයිද බන්. මට ඒ වගේ මිනිස්සු ගැන සංවේදීතාව්යක් නෑ. ඒ ජාතියේ මිනිස්සුන්ව මට පේන්න බෑ. ඒ වගේ අයව වෙනම ලිස්ට් එකකට දාගෙන ඉන්නේ කෙළවන්න පුලුවන් වෙලාවක් ආවොත් කෙළවන්න. ඒත් නිතර පාරේ තොටේ හම්බෙන මිනිස්සු. නාදුනනන අය. අදුරන හොඳ මිනිස්සු අන්න ඒ අය සම්බන්ධයෙන් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ

    Matath oya scene eka thibba lokuwatama
    Sathek ehema pagila danne nathuwa marunoth dws ganak yanakm mathak wenw
    passe mama kellek dagaththata passe harigiya 🤭 E
    Eki dunnu wadha hindada manda dan wenas wela ane manda hithaganna ba
    ehenam kellek daganna eka thamai karanna venne. :lol:
    ------ Post added on Feb 1, 2022 at 1:07 PM
     
    • Like
    Reactions: Rankira

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    bipolar disorder wage
    na. meke normal deyak. ehema eka anthayakata gihin hitha hitha amathaka nokara duk vena gathiyak na. ibema amathaka vela yanawa.අද උදේ වුන සිද්ධිය ගැන දැන් ගානක් නෑ. හැබයි පැයක් දෙකක් යනකල් ඒ ගැන හිතුවා අරූ මොනවා හිතයිද දන්නේ නෑ කියලා. එච්චරයි.
     
    දැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
    Same here:(
     
    • Like
    Reactions: corp and geeko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    Uba kochchara udaw karala ekak be kiwwath arawa okkoma iwarai machan. Ubata wedak wena deyak karaganin e welawe. Awurudu gaanak oya moda wede karala experience eken kiyanne. Anith un gena hithanda yanda epa.
    Don't take things personally.
     
    • Like
    Reactions: geeko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
    ඌට යන්න ඕනෙ වෙන්න ඇත්තෙ බැංකුවට යන පාර නෙවෙයි අනෙක් පාරෙ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    na. meke normal deyak. ehema eka anthayakata gihin hitha hitha amathaka nokara duk vena gathiyak na. ibema amathaka vela yanawa.අද උදේ වුන සිද්ධිය ගැන දැන් ගානක් නෑ. හැබයි පැයක් දෙකක් යනකල් ඒ ගැන හිතුවා අරූ මොනවා හිතයිද දන්නේ නෑ කියලා. එච්චරයි.
    hoda poth tikak reccomend karannam onenam. thinking pattern wenas wenawa ewagen. belif sustem eka wenas wennath one
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Oka matath thiyanawa ban. Anith un gana hithanawa onawata wediya.. eth anith un api gana ehema hithanne na ban.
    anthimata un apitama arala yanawa.

    samaje api hithanawa wage saadaarana naa. E nisa samaje widiyata jeewath wenna huriweyan.
    Nathnam apita thamayi kela wenne
     
    • Like
    Reactions: corp and ML1987

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඌට යන්න ඕනෙ වෙන්න ඇත්තෙ බැංකුවට යන පාර නෙවෙයි අනෙක් පාරෙ
    එහෙම වෙන්නත් පුලුවන්. සමහර විට ඌ වෙනගමනක් ගිහින් පස්සේ බැංකුවට එනවා කියලා හිතුවා වෙන්නත් පුලුවන්. ඒත් මට හිතෙන්නේ ඌට මන් කියපු පාර වැරදුනා කියලානේ

    hoda poth tikak reccomend karannam onenam. thinking pattern wenas wenawa ewagen. belif sustem eka wenas wennath one
    venas venne mona pattern ekatada kiyalath balanna onene ban. melo rahak nathi patern ekakata venas venawanam me widihama hodaine
    ------ Post added on Feb 1, 2022 at 2:22 PM

    Oka matath thiyanawa ban. Anith un gana hithanawa onawata wediya.. eth anith un api gana ehema hithanne na ban.
    anthimata un apitama arala yanawa.

    samaje api hithanawa wage saadaarana naa. E nisa samaje widiyata jeewath wenna huriweyan.
    Nathnam apita thamayi kela wenne
    eka thamai ban prashne. naththan aththatama me hithana widiha hodai.
    ------ Post added on Feb 1, 2022 at 2:23 PM

    Uba kochchara udaw karala ekak be kiwwath arawa okkoma iwarai machan. Ubata wedak wena deyak karaganin e welawe. Awurudu gaanak oya moda wede karala experience eken kiyanne. Anith un gena hithanda yanda epa.
    Don't take things personally.
    :)
    ------ Post added on Feb 1, 2022 at 2:25 PM
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඒක හරි මචන්. පුලුවන් තරම් මගෙන් කාටවත් කරදයක් නැතුව ජීවත් වෙන එකනේ කරන්නේ එතකොට මොකක් හරි දෙයක් නිසා මගෙන් කෙනෙක්ට ප්‍රශ්නයක් වුනා කියලා තෙරුනොත් ටිකක් දැනෙනවා වැඩි. ඒ වෙලාවට ඉතින් හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නේ. :)
    කෙනෙක්ට අපි නිසා ප්‍රශ්නයක් උනා කරදයක් උනා කියලා හිතන්න වෙන්නේ අපි හිතා මතාම නරක චේචනාවකින් කාට හරි දෙයක් කලොත්නේ බං. එහෙම නැතුව අපි අවංකව හොද චේතනාවෙන් දෙයක් කරලා ඒක මනුස්සයා අසාර්ථක කරගත්තයි කියලා අපි මොනවා කරන්නද? අනිත් අතට අපි අවංකවම හොද චේතනාවකින් කාට හරි දෙයක් කලත් ඒ දේ වරදින්නත් පුලුවන්. නමුත් අපේ චේතනාව හොද නිසා අපි ඒ ගැන හිතලා මානසිකව වැටෙන්න හොද නැහැ. ඒවායින් යම් පාඩමක් ඉගෙන ගන්න එක තමයි කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: ML1987 and geeko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    ලමයි ඉස්සරහට දාලා ඒකට ඉන්න මගේ යාලුවෙක් මගෙන් සල්ලි කැඩුවා...දරුවෝ ගැන කිව්වම මගේ හිත උනු උනා.....ඒහෙම වෙනවා බන්..දරුවෝ ගැන කිව්වම...ඒ් නිසා දුන්නා....

    පස්සේ බලන කොට ,මෙන්න මූ අදින්නේ ...හයි ෆයි සූට්....මගුල්... වෙඩින්...ඒෆ් බී පුරෝනවා
    මට තේරුනා බන්..මම හෙන මෝඩයා වෙලා කියලා..

    ඇන්දුනා කියලා දැනගත්තම.....මටම හිනා...ඒ්ත් ගිය ආත්මේ පියවන්න තිබ්බ ණයක් වෙන්න ඇති කියලා හිතනෙවා...

    ඒ්ත් මම ඒක දෙයක් ඉගෙන ගත්තා..කවදාවත් හැගීම් වලට වහල් වෙලා ක්ෂණික තීරන ගන්න හොදම නැහැ...කියලා
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ඔහොම ඉන්න පුළුවන් career path එකක් තෝරාගන්න. තමන් කරන දේ අනිත් එවුන්ට දැනෙන්නෙ කොහොමද කියල හිතන එවුන් ලංකාවෙ ගොඩක් අඩුයි. ඒ rare quality එක නැතිකරගන්න එපා
     
    • Like
    Reactions: corp and ML1987

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ලමයි ඉස්සරහට දාලා ඒකට ඉන්න මගේ යාලුවෙක් මගෙන් සල්ලි කැඩුවා...දරුවෝ ගැන කිව්වම මගේ හිත උනු උනා.....ඒහෙම වෙනවා බන්..දරුවෝ ගැන කිව්වම...ඒ් නිසා දුන්නා....

    පස්සේ බලන කොට ,මෙන්න මූ අදින්නේ ...හයි ෆයි සූට්....මගුල්... වෙඩින්...ඒෆ් බී පුරෝනවා
    මට තේරුනා බන්..මම හෙන මෝඩයා වෙලා කියලා..

    ඇන්දුනා කියලා දැනගත්තම.....මටම හිනා...ඒ්ත් ගිය ආත්මේ පියවන්න තිබ්බ ණයක් වෙන්න ඇති කියලා හිතනෙවා...

    ඒ්ත් මම ඒක දෙයක් ඉගෙන ගත්තා..කවදාවත් හැගීම් වලට වහල් වෙලා ක්ෂණික තීරන ගන්න හොදම නැහැ...කියලා
    යාලුකමුත් නෑ බන් බලු වැඩ වලට . මාත් ඇන්දිලා තියෙනවා එකට පන්තියේ හිටපු යාලුවොන්ට. බෑ කියන්නත් බෑ එහෙම එකෙක් උදව්වක් ඉල්ලුවාම. ඌ සල්ලි ඉල්ලපු වෙලාවේ නොදී ඉඳලා බැරි වෙලාවත් ඌ මලොත් එහෙම ඕක හැමදාම මතක් වෙනවානේ අරූ උදව්වක් ඉල්ලපු වෙලාවේ මන් මග ඇරියා නේද කියලා. අනික ආපහු ඒ වැරැද්ද ආපහු හදාගන්නත් බෑනේ.

    ඔහොම ඉන්න පුළුවන් career path එකක් තෝරාගන්න. තමන් කරන දේ අනිත් එවුන්ට දැනෙන්නෙ කොහොමද කියල හිතන එවුන් ලංකාවෙ ගොඩක් අඩුයි. ඒ rare quality එක නැතිකරගන්න එපා
    බිස්නස් තමයි ඉතින් කරන්නේ. බිස්නස් වලටනම් මේ කොලිටි එකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. වාසිය clients ලා එක්ක කතා කරද්දි උන් හරි කැමති මම කතා කරන විදිහට. විශේෂයෙන් පිට රටවල් වල උන්. එකෙක් වැඩක් කරගත්තොත් උන් ආපහු වෙන එකෙක් ගාවට යන්නේ නෑ. අවාසියකට තියෙන්නේ මිළ ගනන් තීරණය කරද්දි තමයි. උන් ටිකක් හොඳට කතා කලාම මට උන්ට ලොකු ගාණක් කියන්න හිතෙන්නේ නෑ. පව් කියලා හිතෙනවා
    ------ Post added on Feb 1, 2022 at 3:36 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    පසුතැවිලි වෙන එකනං තේරුමක් නෑ...
    හැබැයි තමුංගෙ සීමාව දැනගෙන කෙනෙකුට යමක් කරන එකනං මාර වටිනව....
    ඕක හරි යනවා හොද එකෙක්ගෙන් දෙකෙක්ගෙන් පුක රිදෙන්න කෑවම
    මම කියන්නේ සැර අරිල්ලක් සෙට් උන දාට ඕක හරි යනවා
    එකඟයි....
    අත්දැකීම් සහිතයි....
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    umba oka mehema ahanna hithuna kiyanne honda praweshayak...adugane waradak thiyenawa wage danichcha eka...hondama de thamai couseller kenek hambena eka..oka maga arawaganna hati eyala piliwelakata kiyala dei...online api dena upades piliganna epa owata...nathi prashna athi wei.. :rolleyes2:
     
    • Like
    Reactions: geeko

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    1643716402465.jpeg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    "if you are not capable of cruelty, you are absolutely a victim to anyone who is" - DR JP

    "A harmless man is not a good man. A good man is a very dangerous man who has that under voluntary control": Jordan Peterson Quote Fan Notebook