awul yana eka puduma wena deyakad, u hariyata ahagena naneදැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
This man's vocabulary is incredibly diverse"A harmless man is not a good man. A good man is a very dangerous man who has that under voluntary control": Jordan Peterson Quote Fan Notebook
sirawatamada ban matath ehemai.. or eta wada , kohoma docedda meet wenna ona , labe weida mental aul kiyalaමානසික රෝගයක් කියන්නේ ඒක ලොකුවට පිටට නොපෙනුනාට ඇතුලින් තියෙන දෙයක්.
උබට සාමාන්‍යයෙන් අනිත් අයට වඩා බයක් දැනෙනවා නේද ?
ඕකට බෙහෙත් තියෙනවා බන්.
තාම බැදලා නෑ වගේදැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
Agreeගොඩක් මිනිස්සු අවස්ථාවාදී බන්. ඕක ඔලුවේ තියන් වැඩ කරහන්. හැමෝම වගේ වාසියක් තියෙනවනම් තමයි. ඒ නිසා ඕනාවට වැඩිය මිනිස්සු කරට ගන්නවත් ඕනාවට වඩා උදව් කරන්නවත් යන්න හොඳ නෑ. මටත් මේ මෑතක වෙච්ච සිද්ධි වගයක් හින්දා ඕක හොඳටම තේරුම් ගත්තා. ඕනෑම වෙලාවට ඒ වෙලාවට ගැලපෙන විදියකට situation එක බැලන්ස් කරන්න ඉගෙන ගනින්. කවුරුත් තරහ කරගන්නේ නැතුව ශේප් එකේ තමන්ටත් පාඩුවක් නොවෙන විදියට. චාටුවයි, කපටිකමයි තියාගනින් අනුන්ට කෙලවන්න නෙමෙයි, කෙලවෙනවා වගේ දැනෙනවනම් එතනින් ගැලවෙන්නේ. කොහොමත් ඕනාවට වඩා නම් සංවේදී වෙන්න යන්න එපා. උඹ හරි නම් මොකා මොනවා හිතුවත් ගණන් ගන්න එපා. තේරුමක් නෑ.
ඉන්බොක්ස් ( PM )sirawatamada ban matath ehemai.. or eta wada , kohoma docedda meet wenna ona , labe weida mental aul kiyala
ගොඩක් මිනිස්සු අවස්ථාවාදී බන්. ඕක ඔලුවේ තියන් වැඩ කරහන්. හැමෝම වගේ වාසියක් තියෙනවනම් තමයි. ඒ නිසා ඕනාවට වැඩිය මිනිස්සු කරට ගන්නවත් ඕනාවට වඩා උදව් කරන්නවත් යන්න හොඳ නෑ. මටත් මේ මෑතක වෙච්ච සිද්ධි වගයක් හින්දා ඕක හොඳටම තේරුම් ගත්තා. ඕනෑම වෙලාවට ඒ වෙලාවට ගැලපෙන විදියකට situation එක බැලන්ස් කරන්න ඉගෙන ගනින්. කවුරුත් තරහ කරගන්නේ නැතුව ශේප් එකේ තමන්ටත් පාඩුවක් නොවෙන විදියට. චාටුවයි, කපටිකමයි තියාගනින් අනුන්ට කෙලවන්න නෙමෙයි, කෙලවෙනවා වගේ දැනෙනවනම් එතනින් ගැලවෙන්නේ. කොහොමත් ඕනාවට වඩා නම් සංවේදී වෙන්න යන්න එපා. උඹ හරි නම් මොකා මොනවා හිතුවත් ගණන් ගන්න එපා. තේරුමක් නෑ.

සංවේදී ගෑනියෙක් බැන්දොත්බැන්දම ගෑනු ඕවා සෑහෙන්න වෙනස් කරනවා