සංවේදී වු මොහොතක......

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සංවේදී වු මොහොතක......

    ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ.......

    නුඹ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමණද මට පවසන්//
    සඳ එළිය පොළොවටයි හිමිවූයේ
    සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

    පෙම් කවක්...............

    [ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ.නිරන්ජන්ගේ බ්ලොග් එකේ දාලා තිබ්බ සටහන දැකලා මට මේක ලියන්න හිතුනා. ගීතයේ පද ටික ගත්තේ නිරන්ජන් ගේ බ්ලොග් එකෙන්.නිතරම අහන ගීතය නිසා සටහනක් ලියන්න හිතුනා]

    මෙන්න අහනවනම් ගීතය - http://www.mediafire.com/?wjiygymymte
     
    Last edited:

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ape jeevitha walata duka galagena enne api heenekinwat nihitana mohotaka...e wagema tamay sathutat....samahara welawata api sathuta kiyala lan karaganna de pasu kalinawa hite loku dukak pasu taweemak his bawak ithiri karala athata yanawa.... hariyala sulaga wage...
    sulaga....kochchara athin allala nawattanna haduwat eka tanaka noradi his awakashayan hoyagena igillenawane...
    adaraya sathuta sanaseema oya hama ekama onna oya wage thamay....
    jeevithe kiyanne oya hama detama muna dena eka neda bro...
    widawanna newey widinnata jeevithaya oya lagatat kawadama hari dawaska adaraya hoyagena ewi...edata oya wiyalila tiyana hita puluwata adaraniya mal wassanayak watewi....etakan sathutin inna...
    (me song ekata mamat godak kamathi....)
     
    nwnbs

    Member
    මගෙත් ආසම සිංදුවක් වගේම කැමතිම ගායකයෙක්...
    ආදරේදි විඳින්න වගේම විඳවන්නත්සිද්ද වෙනව...මමත් ඔය අත්දැකීම් දෙකම ලබල තියෙනව.ඒත් සන්සුන්ව හිතල බලනකොට මම අවංකව කල ආදරයත් ඇයගෙන් ලැබුණු ආදරයත් ගැන හිතල සතුටු වෙන්න පුළුවන්.වෙන්වෙන්න හේතුව මොකක් උනත් ලැබුණු අත්දැකීම ජීවිතය ඉදිරියට ගෙනියන්න ලොකු අත්වැලක් වෙනව.
    හොඳින් ඉන්න සහෝදරයා...හොඳින් ඉන්න කාටවත් වරදක් වෙන්නෑ...බුදු සරණයි...!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "විඳින්න දුන් ජීවිතය අරන් මම... විඳවන්නද මේ බවය පුරා.".

    ඔය පහල මං දීල තියෙන ගීතයත් අහල බලන්නකෝ..ඕක කියන්නේ දයාන් විතාරන.
    http://www.sendspace.com/file/wbmgnf

    ආදරය කියන්නේ ගන්න බැරි වුනත් දෙන්න පුළුවන් දෙයක්...

    ඔබට ජය!!
     
    sahodari hari bohoma pin hitha hadaganna udaw kalata........
    pahugiya kale mata weccha dee walin mama godak wadagath watina deyak igena gattha......a thamai... kawada hari wadagath wenne thaman adare karana kenata wada thamanta adare karana kenai kiyana eka............
     
    sahodaraya hari ......bohoma pin hitha hadaganna udaw kalata.....
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    "විඳින්න දුන් ජීවිතය අරන් මම... විඳවන්නද මේ බවය පුරා.".

    ඔය පහල මං දීල තියෙන ගීතයත් අහල බලන්නකෝ..ඕක කියන්නේ දයාන් විතාරන.
    http://www.sendspace.com/file/wbmgnf

    ආදරය කියන්නේ ගන්න බැරි වුනත් දෙන්න පුළුවන් දෙයක්...

    ඔබට ජය!!

    bohoma sthuthi......sahodara.........
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    sahodari hari bohoma pin hitha hadaganna udaw kalata........
    pahugiya kale mata weccha dee walin mama godak wadagath watina deyak igena gattha......a thamai... kawada hari wadagath wenne thaman adare karana kenata wada thamanta adare karana kenai kiyana eka............

    Oya igana gaththu de godaaaaaaaak watinawa saho jeevitheta.....
    mokada jeevithe eka mohomatha mamat oya hitapu thathwaye hiya...eken mama therum gaththu ekama de oya ada terum aran tika thamay...
    mama ada athdakimen dannawa...eda mama therum gaththu de hariyatama hari kiyala...e witharakut newey eda e adare mata nathi una eka hoday kiyalat mata dan terenawa...
    mokada mama hoyapu niyama adare mata dan labila...
    e adapuwatat ekka mama dan hina wenawa..
    oyatat ehemama dawasak ewi...
    lassana adaraniya anagathayak !!
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Oya igana gaththu de godaaaaaaaak watinawa saho jeevitheta.....
    mokada jeevithe eka mohomatha mamat oya hitapu thathwaye hiya...eken mama therum gaththu ekama de oya ada terum aran tika thamay...
    mama ada athdakimen dannawa...eda mama therum gaththu de hariyatama hari kiyala...e witharakut newey eda e adare mata nathi una eka hoday kiyalat mata dan terenawa...
    mokada mama hoyapu niyama adare mata dan labila...
    e adapuwatat ekka mama dan hina wenawa..
    oyatat ehemama dawasak ewi...
    lassana adaraniya anagathayak !!

    ow saho....api picchenna tharamatama godak adaren hitiyata samaharu eka therum ganne naha.......adare kiyana dee kiya kiya passen yanna one naha.awnka hadawath walata awanka adare nikamma therenawa........jiwithe sundaratwaya notherena hadawathwalata balen adare athula karanna baha.....
    sahotath jaya......