෴සංවේදී එක්සත් ජාතික පාක්ෂිකයන් කියවන්න එපා෴ 

1.සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කලේ කවුද?
වෙන කවුරුත් නෙවේ? රනිල් හොරා...
2.මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව තමන් යටතට ගත්තේ කවුද?
වෙන කවුරුත් නෙවේ? රනිල් හොරා
3.බැඳුම්කර චෝදනා එල්ලවූ පලමු අවස්ථාවේම ඒ සඳහා සුදුසුකම් නැති පක්ෂග්‍රාහී කමිටුවක් පත් කලේ කවුද?
වෙන කවුරුවත් නෙවේ..රනිල් හොරා
4."ඩිව් ගුණසේකර කෝප් වාර්තාව" ප්‍රසිද්ධ කිරීමට විරුද්ධව සුජීව සේනසිංහ විසින් අධිකරණ වාරණ නියෝගයක් ඉල්ලුවේ කාගේ උවමනාවටද?
වෙන කාගෙ උවමනාවටවත් නෙවේ රනිල් හොරාගෙ උවමනාවට
5."හඳුන්නෙත්ති කෝප් වාර්තාව" තමන්ට වාසි සහගත නොවන විට එජාපය නියෝජනය කල කෝප් කමිටු සාමාජිකයන්ට පාද සටහන්(FOOT NOTE) යෙදීමට උපදෙස් දුන්නේ කවුද?
වෙන කවුරුවත් නෙවේ..රනිල් හොරා තමයි
6.බැඳුම්කර සම්බන්ධව චෝදනා එල්ල වූ විට මහබැංකු අධිපතිව ධූරයෙන් ඉවත් නොකොට ඔහුව තවත් දිරිමත් කර සේවා දිගුවක් ලබා දුන්නේ කවුද?
වෙන කවුද ඉතින් රනිල් හොරා තමයි
7.මහබැංකු බැඳුම්කර කටයුතුවලදී මහබැංකු අධිපතිවරයා කටයුතු කලේ තමන්ගේ උපදෙස් අනුව බව පාර්ලිමේන්තුවට කිව්වේ කවුද?
වෙන කවුද මහබැංකු බැඳුම්කර හොර තඩියා
රනිල් තමයි...
8.එහෙම නම් බැඳුම්කර මහ වංචාව පලමු අවස්ථාවේ සිට පියවරෙන් පියවර ක්‍රමාණුකූලව මෙහෙයවූ,කපටි කොල්ලකරුවා,රාජ්‍ය දේපල සොරා කෑ වංචනික හොර දෙටුවා කවුද?
වෙන කවුරුවත්ද? නෑ ඒ රනිල් හොරාම තමයි
රනිල් හොරා..බැංකු හොරා.. හොරා..හොරා..හොරා..