සංශෝධනයක් ( මොනොසොඩියම් ග්ලූටමේට් ගැන අදහස මොකක් ද?)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කලින් දාපු පෝස්ට් එකට සම්බන්ධයි
    https://elakiri.com/threads/අජි-නෝ-...ටමේට්-ගැන-අදහස-මොකක්-ද.2024041/#post-27214552

    වැරදි පණිවිඩයක් යයි කියලා මේක දාන්න හිතුවේ.

    ගොඩක් අය මොනෝසෝඩියම් ග්ලූටමේට් ඇගට අවුලක් නෑ කියලා තිබ්බා. ඒත් ලංකාව වගේ රටකට එවන ඒවගේ තත්ත්වය ගැන සහතිකයක් දෙන්න බැරි නිසා මොනෝසෝඩියම් ග්ලූටමේට් නිතර කෑම අනුමත කරන්න අමාරුයි නේ ද? ආනයනය කරන කිරිපිටි වල පවා සත්ව තෙල් වගේම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පහුගිය කාලේ අහන්න ලැබුණා. ඉතින් ප්‍රශ්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් වල නෙවෙයි , ඒත් ලංකාවට එවන ප්‍රඩක්ට් එකේ වෙන්න පුළුවන්. ඉතින් කෝකටත් නොදන්න තැනකින් එන මොනෝසෝඩියම් ග්ලූටමේට් වෙනුවට දන්න ලුණු පාවිච්චිය හොඳයි නේ ද? හැබැයි පහළ කියලා තියෙනවා වගේ මිරිස්, ලුණු, තෙල් අඩුවෙන් උයන්නේ නැති එක නම් අපේ රටේ ලොකු කේස් එකක්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    Samahara article wala msg walata මහත් weno , diabetes hadeno kiyanne ayi , cancer hadenawalu
     
    • Sad
    Reactions: B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    අවුල් කියන අයත්, අවුල් නෑ කියන අයත් දෙගොල්ලොම මේක ගැන හරියටම කියන්න දන්නෙ නෑ. සැකයක් තියෙනවා නම් නොකා හිටපල්ලා එහෙම නැත්නම් කන එක අඩු කරපල්ලා. මොකද එම්එස්ජී නොකා හිටියා කියලා මිනිස්සුන්ව මැරෙන්නෙ නෑ. කෑම රස කරගන්න ඉටලියන් හර්බ්ස් පාවිව්චි කරන්න.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අවුල් කියන අයත්, අවුල් නෑ කියන අයත් දෙගොල්ලොම මේක ගැන හරියටම කියන්න දන්නෙ නෑ. සැකයක් තියෙනවා නම් නොකා හිටපල්ලා එහෙම නැත්නම් කන එක අඩු කරපල්ලා. මොකද එම්එස්ජී නොකා හිටියා කියලා මිනිස්සුන්ව මැරෙන්නෙ නෑ. කෑම රස කරගන්න ඉටලියන් හර්බ්ස් පාවිව්චි කරන්න.
    :yes: