කලින් දාපු පෝස්ට් එකට සම්බන්ධයි
https://elakiri.com/threads/අජි-නෝ-...ටමේට්-ගැන-අදහස-මොකක්-ද.2024041/#post-27214552
වැරදි පණිවිඩයක් යයි කියලා මේක දාන්න හිතුවේ.
ගොඩක් අය මොනෝසෝඩියම් ග්ලූටමේට් ඇගට අවුලක් නෑ කියලා තිබ්බා. ඒත් ලංකාව වගේ රටකට එවන ඒවගේ තත්ත්වය ගැන සහතිකයක් දෙන්න බැරි නිසා මොනෝසෝඩියම් ග්ලූටමේට් නිතර කෑම අනුමත කරන්න අමාරුයි නේ ද? ආනයනය කරන කිරිපිටි වල පවා සත්ව තෙල් වගේම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පහුගිය කාලේ අහන්න ලැබුණා. ඉතින් ප්‍රශ්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් වල නෙවෙයි , ඒත් ලංකාවට එවන ප්‍රඩක්ට් එකේ වෙන්න පුළුවන්. ඉතින් කෝකටත් නොදන්න තැනකින් එන මොනෝසෝඩියම් ග්ලූටමේට් වෙනුවට දන්න ලුණු පාවිච්චිය හොඳයි නේ ද? හැබැයි පහළ කියලා තියෙනවා වගේ මිරිස්, ලුණු, තෙල් අඩුවෙන් උයන්නේ නැති එක නම් අපේ රටේ ලොකු කේස් එකක්