සංසර්ගයේ යෙදීම. උබල හිනා වෙන්න එපා

Amal66

Member
Jun 2, 2018
19
13
3
අපිට 9 වසරේ සෞඛ්‍ය පාඩමට හිටපු මිසුත් බ්‍රිසිල් බෝඩ් එකක නම් කරපු දෙකක් ඇඳන් ඇවිත් බෝර්ඩ් එකේ ගහලම ඉගැන්නුවා
එයාගේ හැටි දන්න නිසා අපිනම් හිනා උනේ නැහැ.වයස අඩු ටිකක් සැර ටීචර් කෙනෙක්
උගන්නලා ඉවර වෙලා කිවුවා එක එක පත්තර වලින් අරහෙන් මෙහෙන් දන්නේ නැති ඒවා ගැන ඉගෙන ගන්නෙ නැතිව
කෙලින්ම එයාගෙන් ඕනම් ප්‍රශ්නයක් අහන්න කිවුවා,පස්සෙ අපෙ හොඳම ෆිට් එකක් උනා
එයාගේ දඩුවම තමා බුරියෙන් අල්ලලා කරකවන එක
මටත් මතක් වෙනවා අපිටත් උගන්වපු මිස්.
වැඩි වයසක් නැහැ. 32 විතර ඇති. මිසුත් ලස්සනයි.

එයත් බ්‍රිසිල් බෝඩ් එකක ගැහැණු කෙනෙකුගෙයි, පිරිමි කෙනෙකු ගෙයි, නිරුවත් නම් කරපු චිත්‍ර දෙකක් ඇදන් ඇවිත් බෝඩ් එකේ ගහල ඉගැනුවේ.
අපේ පන්තියෙ කොල්ලෝ විතරයි නේ.
අපි මුලදි හිනහ උනා , දැගලුවා.
මොකද අපි හිතන් හිටියේ අපි ඔක්කොම දන්නවා කියලනේ.
මිස් ගානකටවත් ගන්නෙ නැතිව උගන්නන ගමන් ප්‍රශ්න අහන්න ගත්තා.
දැන් ඔක්කොන්ගෙම කටවල් වැහිලා. :LOL:
ටිකක් කියල දෙනකොටයි අපිට තේරුනේ අපි දන්නෙ නැහැ කියලා.
එදා මිස් ඇදන් ඇවිත් තිබුනෙත් සාරිය ඇගට තද වෙන්න..
එකෙන් මිස්ගෙ ඇගේ හැඩය පෙන්න.
සිලබස් එකෙන් පිටත් පොඩ්ඩක් ඉගැන්නුවා.
නාරි දෙහය කියන්නෙ මොකක්ද කියද්දි එයගෙ ඇගේ හැඩය ගැනත් පෙන්නුවා.
මට මතකයි ඒ මිසුත් කියුවා දැන ගන්න ඕනම දෙයක් තියෙනව නම් එයාගෙන් අහන්න.
එක එක්කෙනාගෙන් බොරු අහගන්නේ නැතිව කියලා.

එහෙම වන්දනීය ගුරුවරු තමයි අපිට හිටියේ.
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපිට 9 වසරේ සෞඛ්‍ය පාඩමට හිටපු මිසුත් බ්‍රිසිල් බෝඩ් එකක නම් කරපු දෙකක් ඇඳන් ඇවිත් බෝර්ඩ් එකේ ගහලම ඉගැන්නුවා
    එයාගේ හැටි දන්න නිසා අපිනම් හිනා උනේ නැහැ.වයස අඩු ටිකක් සැර ටීචර් කෙනෙක්
    උගන්නලා ඉවර වෙලා කිවුවා එක එක පත්තර වලින් අරහෙන් මෙහෙන් දන්නේ නැති ඒවා ගැන ඉගෙන ගන්නෙ නැතිව
    කෙලින්ම එයාගෙන් ඕනම් ප්‍රශ්නයක් අහන්න කිවුවා,පස්සෙ අපෙ හොඳම ෆිට් එකක් උනා
    එයාගේ දඩුවම තමා බුරියෙන් අල්ලලා කරකවන එක
    man kamathi ata deka mirikanawata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,647
    50,013
    113
    සේදවත්ත
    අපේ වෙනද කරන ටීච ආව අද ඔයාලට ප්‍රජනනය පාඩම කරන්නේ මම නෙමෙයි විනය භාර සර් කිව්වා එයා ගියා. සර් ආව මම දන්නවා උබල මේක දන්නවා කියලා ප්‍රශ්ණ තියන උන් අහපන් කිව්වා . අපේ එකෙක් ඇහුවා ඇයි සර් දෙන්නට දෙන්නා ඒවා කටේ දාගන්නේ කියලා සර් ආව ගමන් අරුගේ කනට එකක් ගැහුවා එච්චරයි ඊට පස්සේ මුකුත් නෑ විනාඩි 40 ඔහේ ගියා . සීන් එක අපි පන්තිභාර ටීචර්ටත් කිව්වා වැඩක් නෑ අරු ගෙදර ගිහින් උන සීන් එක කියලා ඌට තාත්තත් ගහලා 😂. ඌට කොච්චර මලක් තිබ්බද කියනවනම් බිග් මැච් එක්ක ඉස්කොලෙන් අවුට් වෙලා බීල ඉන්න කොට අර විනයභාර සර් පිට්ටනිය කොනක සෙට් වෙලා මූ ඇරියා කනේ පාරක් සර්ට ඇරල කිව්වා හුත්තො කනට ගැහුවෙ කටට ගන්නවට කියලා 😂😂😂
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,034
    8,368
    113
    Kotahena
    අපේ වෙනද කරන ටීච ආව අද ඔයාලට ප්‍රජනනය පාඩම කරන්නේ මම නෙමෙයි විනය භාර සර් කිව්වා එයා ගියා. සර් ආව මම දන්නවා උබල මේක දන්නවා කියලා ප්‍රශ්ණ තියන උන් අහපන් කිව්වා . අපේ එකෙක් ඇහුවා ඇයි සර් දෙන්නට දෙන්නා ඒවා කටේ දාගන්නේ කියලා සර් ආව ගමන් අරුගේ කනට එකක් ගැහුවා එච්චරයි ඊට පස්සේ මුකුත් නෑ විනාඩි 40 ඔහේ ගියා . සීන් එක අපි පන්තිභාර ටීචර්ටත් කිව්වා වැඩක් නෑ අරු ගෙදර ගිහින් උන සීන් එක කියලා ඌට තාත්තත් ගහලා 😂. ඌට කොච්චර මලක් තිබ්බද කියනවනම් බිග් මැච් එක්ක ඉස්කොලෙන් අවුට් වෙලා බීල ඉන්න කොට අර විනයභාර සර් පිට්ටනිය කොනක සෙට් වෙලා මූ ඇරියා කනේ පාරක් සර්ට ඇරල කිව්වා හුත්තො කනට ගැහුවෙ කටට ගන්නවට කියලා 😂😂😂
    lankawe kalakanni teachers lata garu karala wadak natte okai
     
    • Like
    Reactions: Don GasCan