මටත් මතක් වෙනවා අපිටත් උගන්වපු මිස්.අපිට 9 වසරේ සෞඛ්‍ය පාඩමට හිටපු මිසුත් බ්‍රිසිල් බෝඩ් එකක නම් කරපු දෙකක් ඇඳන් ඇවිත් බෝර්ඩ් එකේ ගහලම ඉගැන්නුවා
එයාගේ හැටි දන්න නිසා අපිනම් හිනා උනේ නැහැ.වයස අඩු ටිකක් සැර ටීචර් කෙනෙක්
උගන්නලා ඉවර වෙලා කිවුවා එක එක පත්තර වලින් අරහෙන් මෙහෙන් දන්නේ නැති ඒවා ගැන ඉගෙන ගන්නෙ නැතිව
කෙලින්ම එයාගෙන් ඕනම් ප්‍රශ්නයක් අහන්න කිවුවා,පස්සෙ අපෙ හොඳම ෆිට් එකක් උනා
එයාගේ දඩුවම තමා බුරියෙන් අල්ලලා කරකවන එක
වැඩි වයසක් නැහැ. 32 විතර ඇති. මිසුත් ලස්සනයි.
එයත් බ්‍රිසිල් බෝඩ් එකක ගැහැණු කෙනෙකුගෙයි, පිරිමි කෙනෙකු ගෙයි, නිරුවත් නම් කරපු චිත්‍ර දෙකක් ඇදන් ඇවිත් බෝඩ් එකේ ගහල ඉගැනුවේ.
අපේ පන්තියෙ කොල්ලෝ විතරයි නේ.
අපි මුලදි හිනහ උනා , දැගලුවා.
මොකද අපි හිතන් හිටියේ අපි ඔක්කොම දන්නවා කියලනේ.
මිස් ගානකටවත් ගන්නෙ නැතිව උගන්නන ගමන් ප්‍රශ්න අහන්න ගත්තා.
දැන් ඔක්කොන්ගෙම කටවල් වැහිලා.
ටිකක් කියල දෙනකොටයි අපිට තේරුනේ අපි දන්නෙ නැහැ කියලා.
එදා මිස් ඇදන් ඇවිත් තිබුනෙත් සාරිය ඇගට තද වෙන්න..
එකෙන් මිස්ගෙ ඇගේ හැඩය පෙන්න.
සිලබස් එකෙන් පිටත් පොඩ්ඩක් ඉගැන්නුවා.
නාරි දෙහය කියන්නෙ මොකක්ද කියද්දි එයගෙ ඇගේ හැඩය ගැනත් පෙන්නුවා.
මට මතකයි ඒ මිසුත් කියුවා දැන ගන්න ඕනම දෙයක් තියෙනව නම් එයාගෙන් අහන්න.
එක එක්කෙනාගෙන් බොරු අහගන්නේ නැතිව කියලා.
එහෙම වන්දනීය ගුරුවරු තමයි අපිට හිටියේ.