සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඉතාම වටිනා ධර්ම කරුණු ටිකක් කාටවත් බොරු කියල කියන්න බැරි විදිහට බදු දහම ‍ඒ විදිහටම දාල තියෙනවා බොහොම ඇත්ත මෙය මමය මාගේය කියල හිතන එක තමා අද අපි විදින දුක් වටල ප්‍රධාන හේතුව