සංසර්ග පරිපාලනයටත් අධිකාරියක්
සංසර්ග පරිපාලනයටත් අධිකාරියක්
Fornication Under Consent of the King
මැති ඇමතිවරැ සීරැවෙන් සීරැවෙන්
පෙන්වා දෙති මහ රජුන්හට
ලෙහෙසි නැති පහසු නැති කාරියක් බව
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
රජුන්ගේ උදහසින් යම් කෙනෙක් සිය බිරිය හා
සංසර්ගයේ යෙදුනි නම් යෙදුනි නම්
කපා දමනු ඇත ප්‍රසිද්ධියේම පුරැෂ නිමිත්ත- සැක නැත
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
කෙලිදෙලෙන් ඉන්නා වූ යුවතියක් සිය
වටොර දඟ
පෙන්නුවෝත් මග දි දන -ඇසට ඇස
උගුල්ලා දමනු ඇත නෙත ද සැන
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
පොදු රථ වලින් ගමනේ යන දුප්පතුනි -පරිස්සම් වෙය
වැරදීමකින් හෝ සුපුරැදු ලෙස තැබුනොතින් හෙම අත
ස්තිරියක ගේ සිරැර මත- එසැන නීතිය ක්‍රියාත්මක වී
කපා ළනු ඇත- අත වැළමිටින ගෙන -ශල්‍ය ලෙස නොව
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
පෙම් වතුන් පෙම් වතියන් දැන් උගත යුතු වෙයි
සිප ගැනීම් නම් අවරසික බව- ආනන්තරීය බව
දැන දැනත් තෙප හාදු දීමෙන්- පිලිස්සී යනු ඇත
ලෝදිය බඳුන් තුල -එතරම්ම එය හානිදායකය !
රට පාලනය...වෙත
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
සිතුවමක එක පියයුරක් ඇන්දෝතින් ඉතින් ඉවරයි
ඇස් දෙකම පොට්ට කර ඇඟිලි තලා යදම් ලා දෙකකුල්
කුදලා ඇදන් යනු ඇත නුවර වට අහස උස සල්පිල් වට
පුවත් පත්වල වැටෙනු ඇත සිය පරම්පරා විස්තර
පාදඩයෙකුට ඔබින දඩුවම -වහා එල්ලා මරනු ඇත
රට පාලනය...වෙත
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
සිනමා පටයක දෙකලවා පෙන්නුවොත් එම නිළිය ද
අධ්‍යක්ෂක ද නිශ්පාදකද ඇතුලු ක්ලැපර් බෝයි දක්වා
ඉහේ සිට පට්ට ගසා ලුණු දමා බෝගම්බර සිපිරි ගෙයි
අවුරැදු හැටපන්දාහක් ගෙවා යන්නට සිද්ධ වෙයි...
රට පාලනය...වෙත
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
මේ අලුත් රජ පණත් එන දිනය නම්
නුදුරෙමය!
ලබ්බටත් අත පුහුලටත් -කජ්ජටත් එයම වනු ඇත...පාලනය රට...පාලනය රට
ලෙහෙසි නැත පහසු නැත පාලනය ලිඟු- පාලනය
ලිඟු-පාලනය ලිඟු-පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය ලිඟු පාලනය ලිඟු
පාලනය පිණිස යහ පාලනය පිණිස රට පාලනය...
[මෙම රචනය, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය නම් වූ නිර්මාණය කේමදාසයන් සංගීතවත් කළ කිලර් කැසට් පටයේ එම නමින් වූ ගීතය ශ්‍රවණය කරමින් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න.]
ඩෝසන් ප්‍රීති
072009