ngo කාරයන්ගෙන්, රැඩිකල් නිරාගමිකයන්ගෙන් වගේම ලිබරල්වාදීන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි සංස්කෘතිය ආගම නිසා රට ආපස්සට යනවා කියන එක හැබැයි මේක මිත්‍යාවක් මොවුන්ගේ ලොජික් එක අනුව එහෙනම් ඇමෙරිකාව චීනය ජපානය එංගලන්තය ඉතාලිය වගේ බොහෝ දියුණු රටවල් උනත් ආපස්සට යනවා මොකද ඔය හැම රටක්ම තමන්ගේ සංස්කෘතියට ආදරෙයි!!
ලංකාව අද මෙහෙම තියෙන්නේ ඉංග්‍රීසින් නිසා ඔවුන් අපිව සොරකම් කරපු නිසා තව නිදහසින් පස්සේ ආපු දේශපාලකයෝ නිසා නැතුව අපේ සංස්කෘතිය වත් ආගම වත් නිසා නෙමේ
ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
අපි දියුණු වෙන්න ඕනි හැබැයි අපේ සංස්කෘතියත් රැක ගෙන එතකොටයි අපිට වටිනාකමක් එන්නේ සංස්කෘතියක් නැති රටක් හරියට මුලක් නැති ගහක් වගේ
අපි කව්රුත් දන්න චීනය උනත් ඔවුන්ගේ ඉතිහාසයට සංස්කෘතියට දර්ශනයට ගරු කරනවා අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් කිසිවක් බදා නොගනයි!
ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි