සංස්කෘතිය vs බේබද්දො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංස්කෘතිය vs බේබද්දො

    44300772_1897405806995364_5203362443996168192_n.jpg


    බීගත්තම මිනිස්සු රන්ඩු වෙනවා, බොරුකියනවා, කුනුහරප කියනව, ගෑනු රේප් කරනවා,
    සුරාපානය අකුසල මූලයක් කියලයි බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ.
    ඒත් පිරිමි හවසට බොන එක අපෙ රටේ සංස්කෘතියෙ කොටසක් වෙලා නේද??:rolleyes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගොන්පාර්ට් මෙමෙ. පන්සල් පල්ලි ගියා කියලා රටක් හැදෙයිද? ඒවායේ ඉන්න පුජකයෝ නං ගානක් හොයාගෙන, රෑට විස්කි ගහලා ඉදි. :rofl:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ගොන්පාර්ට් මෙමෙ. පන්සල් පල්ලි ගියා කියලා රටක් හැදෙයිද? ඒවායේ ඉන්න පුජකයෝ නං ගානක් හොයාගෙන, රෑට විස්කි ගහලා ඉදි. :rofl:


    උබ EK පරණ මෙම්බර් කෙනෙක් නේද :yes: