සංස්කෘතිය vs බේබද්දො බීගත්තම මිනිස්සු රන්ඩු වෙනවා, බොරුකියනවා, කුනුහරප කියනව, ගෑනු රේප් කරනවා, සුරාපානය අකුසල මූලයක් කියලයි බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ. ඒත් පිරිමි හවසට බොන එක අපෙ රටේ සංස්කෘතියෙ කොටසක් වෙලා නේද??:rolleyes: