මචන් ඔය වගේ post වැඩිය දාන්න එපා. මේ යන විදියට ඔය බයිසිකල් video එකට වෙච්ච දේම මේ වගේ post වලට වෙන්න පුලුවන්.![]()
මම මේ බල බල හිටියේ කොටිය පච උනාම උඹ කොයිවෙලේද එන්නේ කියල .ආ මම උඹ කියන විදිහට පොස්ට් දාන්නම්කො.ඉතින් උඹ දන්නා හින්ද කියපන්කො ඇයි මේ බයිසිකල් පැද්දේ කියල