සංසාරයෙත් පුරුදු වරදට
පැරණි සිතුවම් බැඳුනු දුහුවිලි
දැක සලිත වුනු සිත පතුලටම
එබී බැලුවෙමි කිම අරුම මෙය
තවම දැනෙනව මතක සුවඳම
සංසාරයෙත් පුරුදු වරදට
තවම සොයනව සිත්තරාවිය..
පැරණි සිතුවම් බැඳුනු දුහුවිලි
දැක සලිත වුනු සිත පතුලටම
එබී බැලුවෙමි කිම අරුම මෙය
තවම දැනෙනව මතක සුවඳම
සංසාරයෙත් පුරුදු වරදට
තවම සොයනව සිත්තරාවිය..
Last edited:






