සංසාරයෙත් පුරුදු වරදට

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සංසාරයෙත් පුරුදු වරදට

    4541014

    පැරණි සිතුවම් බැඳුනු දුහුවිලි
    දැක සලිත වුනු සිත පතුලටම
    එබී බැලුවෙමි කිම අරුම මෙය
    තවම දැනෙනව මතක සුවඳම

    සංසාරයෙත් පුරුදු වරදට
    තවම සොයනව සිත්තරාවිය..
     
    Last edited:
    • Like
    Reactions: Lokka Baba

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    lassanai kollo

    ස්තූතියි මචං

    මටත් ඔය කරුමෙමයි බන් වෙලා තියෙන්නේ :(:(:dull:

    :( :( ඊයේ වැස්සේ couple එකක් කුඩයක් යටින් අවිදගෙන ගියා මගේ ලඟින්. බලද්දි මැරියන් නගා වගේම වෙන කෙල්ලෙක්. තව පොඩ්ඩෙන් හුස්ම නවතිනව :D
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    :( :( ඊයේ වැස්සේ couple එකක් කුඩයක් යටින් අවිදගෙන ගියා මගේ ලඟින්. බලද්දි මැරියන් නගා වගේම වෙන කෙල්ලෙක්. තව පොඩ්ඩෙන් හුස්ම නවතිනව :D

    ගණන් ගන්න එපා බන්. හරි වෙලාව ආවහම ඔක්කොම හරියයි. එතකන් ඉවසලා ඉදපන් මචන්. මටත් ලගදී ඔය ටොපියම සෙට් වෙනවා :confused::confused:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2È7�2É4�2Æ5�2Ê6�2Æ5�2Ê2�2Ç8�2Ê2 �2Ç6�2Å2�2Â2

    :( :( �2Ã0�2Ç8�2Ë0 �2È4�2Ê0�2È7�2É4�2È7�2Ë0 couple �2Ã7�2Ä6�2Ä6�2É4 �2Ä6�2Ê4�2Æ1�2Ç8�2Ä6�2É4 �2Ç8�2Å9�2Ê2�2Æ9�2É4 �2Â5�2È4�2Ê2�2Æ7�2Ä8�2Ê9�2Æ9 �2Ä8�2Ê2�2Ç8�2É9 �2Ç6�2Ä8�2Ë0 �2È1�2Å1�2Ê2�2Æ9�2É4. �2Ç4�2È1�2Æ7�2É4�2Æ7�2Ê2 �2Ç6�2Ê0�2Ç9�2Ê2�2Ç8�2Æ9�2É4 �2Æ9�2Ä8�2É9 �2È4�2Ä8�2Ë0�2Ç6 �2È4�2Ê9�2Æ9 �2Ä6�2Ê9�2È1�2É4�2È1�2Ê9�2Ä6�2É4. �2Æ5�2È4 �2Ç2�2Ë2�2Æ1�2É4�2Æ1�2Ê9�2Æ9�2É4 �2È8�2Ê4�2È7�2É4�2Ç6 �2Æ9�2È4�2Æ5�2Ê2�2Æ9�2È4 :D
    Ane pala:rofl:
    �2Ç6�2Å9�2Æ5�2É4 �2Ä0�2Ç8 �2Ä6�2Ç9�2Ê4�2Ç6�2Ê9�2Ç6�2Ç8�2Ê2 �2Ç4�2Æ9�2É4 �2È4�2Ê9�2È1�2É9 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0:(
    Patta :)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ගණන් ගන්න එපා බන්. හරි වෙලාව ආවහම ඔක්කොම හරියයි. එතකන් ඉවසලා ඉදපන් මචන්. මටත් ලගදී ඔය ටොපියම සෙට් වෙනවා :confused::confused:

    එහෙමටම ගනන් ගත්තෙත් නෑ මචං :)

    Ane pala:rofl:
    �2Ç6�2Å9�2Æ5�2É4 �2Ä0�2Ç8 �2Ä6�2Ç9�2Ê4�2Ç6�2Ê9�2Ç6�2Ç8�2Ê2 �2Ç4�2Æ9�2É4 �2È4�2Ê9�2È1�2É9 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0:(
    Patta :)

    අඩෝ මං හිතුවේ මැරියන් නගයි ගිස්බන් ලොක්කයි කියලා :D