ඒකනෙ බන්...මුන් ෆිල්ම් එකක් බලනවා වගේ ඒ දිහා බලන් ඉන්නවා....යකෝ මූව ඉස්පිරිතාලෙ ගිනියන්න එකෙක් නැද්ද මෙතන ?

ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්
ඔයදේම හෙට අපට වෙන්නත් පුලුවන්.
එතකොට සමහර කෙනෙක් කියයි නෑ මටනම් කවදාවත්ම ඔහොම වෙන්නේ නැහැ කියල.
ඒත් මේ පුද්ගලයත් හිතන්න නැතුව ඇති කවදාවත් තමන්ට මේවගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි කියල.
සංසාරේ ස්භාවය ඒකයි. කිසිම කෙනෙකුට කියන්න බැහැ මටනම් එහෙම වෙන එකක් නැහැ කියල. අපි ජීවත් වෙන්නේ ඒ අවදානමත් අතැතිවයි. මේ වගේ අවාසනාවන්ත සිදුවීම විවිධ අවස්ථාවල අපිට අහන්න දකින්න ලැබෙනව.
ඉතින් මේවගේ දේවල් වලින්වත් සංසාර ගමනේ භයානකකම තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගමන්කරමින් අපට ලැබුන මේ උතුම් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්රයෝජන ගතයුතුයි.
අප්පමාදො අමත පදං - පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා මථා මතා

the truth that most people don't [or don't like to] understand, sometimes including me 

![]()

ජීවිතය හරි සුන්දරයි
ආයෙත් පිස්සුවක් ඇතෑජීවිතය හරි සුන්දරයි
ආදරය එහි මල් මිටයි......![]()