සංසාර ගමන ගැන කියල දෙන හොඳ ෆිල්ම් එකක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මේක මරු ෆිල්ම් එක. 250 වතාවක් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. එකම ලූප් එකක ජීවත් වෙන්නේ මූ.. මේ වගේමනේ සන්සාරෙත්, මූට හැමදේම මතක නිසා එපා වෙනවා. අපිට මතක නැති නිසා ඔහේ ඉන්නවා මැරිලා ඉපදෙනවා නේද කියල නොදැන..මූ 250වතාවයි අපි මිලියන ගණන් ඉපදිලා මැරෙන්න ඇති.. 😣

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    ගිය ආත්ම වල මැරෙද්දි මෙමරි එක ට්‍රාන්සර් වෙන ක්‍රමයක් තිබ්බේ නැති එකේ වාසි අවාසි දෙකම තියෙනවා බන්

    හිතහන් පරණ බද්ද වයිරයෙන් මැරිලා ඊළඟට ඉපදිලත් අරුගෙන් පලිගනී මතක තියන් ඉඳල පවුලේ එවුන්ගෙන් හරි (දැනටත් එක නොදැන සම හරක් එවුන් කරනවද මන්ද )

    වාසි තමයි උබ ගිය ආත්ම වල අයින්ස්ටයින් වගේ සුපිරි බුලට් එකක් නම් උබට මේ ආත්මෙත් ගොඩේ ගොඩ තමයි නැත්තන් ඉතින් මොන්ටිසෝරි ඉඳල කට්ටක් තමයි කන්න වෙන්නේ අපිට වගේ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ගිය ආත්ම වල මැරෙද්දි මෙමරි එක ට්‍රාන්සර් වෙන ක්‍රමයක් තිබ්බේ නැති එකේ වාසි අවාසි දෙකම තියෙනවා බන්

    හිතහන් පරණ බද්ද වයිරයෙන් මැරිලා ඊළඟට ඉපදිලත් අරුගෙන් පලිගනී මතක තියන් ඉඳල පවුලේ එවුන්ගෙන් හරි (දැනටත් එක නොදැන සම හරක් එවුන් කරනවද මන්ද )

    වාසි තමයි උබ ගිය ආත්ම වල අයින්ස්ටයින් වගේ සුපිරි බුලට් එකක් නම් උබට මේ ආත්මෙත් ගොඩේ ගොඩ තමයි නැත්තන් ඉතින් මොන්ටිසෝරි ඉඳල කට්ටක් තමයි කන්න වෙන්නේ අපිට වගේ
    there is a way... it’s called Meditation
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    images

    Samsara_film.jpg

    me dekath balannako
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Samsara_film.jpg

    me dekath balannako
    මේක නම් සුපිරි. පෝය දවසක itn එකේ යද්දි අහම්බෙන් බැලුවෙ. ලොකු twist එකක් නැති සරල කතාවක්. ඒත් සෑහෙන්න වදිනවා. මෙහෙ tv චැනල් වල පෝය වැඩසටහන් වලට දාන music tracks ගොඩක් මේ film එකෙන් ගත්ත ඒවා
    https://yts.mx/movies/samsara-2001
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    01 - ෆිල්ම් වලින් සංසාර ගමන ගැන ඉගන ගන්න උත්සහ කරන්න එපා
    02 - ඇත්තම කියනවා නම් අපේ ඔක්කොම මතක කොහේ හරි තැන්පත් වෙලා තියනවා, එක කියවන්න පුළුවන් වෙන්නේ මනස දියුණු උනහම කියල මට හිතෙනවා. බුදු හාමුදුරුවෝ ඒකෙන් කියවල තමයි කීවේ සරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් දීපංකර කියල බුදු කෙනෙකුගෙන් නියත විවරණ ගත්තා කියල
    ඒ කියන්නේ ඒ නම් ගම් ඔක්කොම කොහේ හරි තැන්පත් වෙලා තියනවා
    අනික් ශාක්ෂිය තමයි කේසි , සංසාර මන්දිර පොත බැලුවනම් හරි
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ගිය ආත්ම වල මැරෙද්දි මෙමරි එක ට්‍රාන්සර් වෙන ක්‍රමයක් තිබ්බේ නැති එකේ...

    බෞද්ධ චිත්‍රය අනුව මතකය විතරක් නෙමේ අහෝසි වෙන්නෙ, "ආත්මීය පැවැත්ම"ම තමයි. මතකය විතරක් නැතිවෙලා "අනිත් ටික" එහෙම්මම ඉදිරියට යනවා කියල හිතන්න පොළඹවන ආත්මවාදී දෘෂ්ඨිය ටිකක් බොලඳයි නේ. කර්ම ඵල යන්ත්‍රණය ජයින (හෝ බෞද්ධ නොවන සමකාලීන දර්ශන වල) බලපෑම් විය හැකිය කියන ප්‍රවාදය හැදෙන්නත් ඕක හේතුවක්.

    (Edited)
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    aththatama mehema method ekak thibba nam Technology eka use karala memory eka recall karaganna puluwan? (meditate karanna hamomata bahane...)

    Aran Chip eka insert karala cloud ekaka backup karanava wage neuron dead unata memory eka fresh eke thiyan..

    ubala mokada hithanne?
     
    • Like
    Reactions: Stimulus mind