නිවන් අවබෝද කරගත්තම අපේ සංස්කාර චක්රය නවතිනවනේ.
එතකොට මේක පටන් ගත්තේ කොහොමද ?
පලවෙනි පාර සෑම ජිවියෙක්ම මනුස්සයෙක් වෙලාද ඉපදුනේ ?
එතකොට මේක පටන් ගත්තේ කොහොමද ?
පලවෙනි පාර සෑම ජිවියෙක්ම මනුස්සයෙක් වෙලාද ඉපදුනේ ?
ලෝකේ කෙළවරක් හොයාගන්න බෑ වගේ ජිවින්ගේ ආරම්භයක් හොයන්න බෑ කියලා තමයි කියන්නෙ

@NRTGලෝකේ කෙළවරක් හොයාගන්න බෑ වගේ ජිවින්ගේ ආරම්භයක් හොයන්න බෑ කියලා තමයි කියන්නෙ
ලෝකේ නෙමෙයි මගේ. මමත් ලෝකෙත් එක්කමද එතකොට ආවේ.ලෝකේ කෙළවරක් හොයාගන්න බෑ වගේ ජිවින්ගේ ආරම්භයක් හොයන්න බෑ කියලා තමයි කියන්නෙ
https://en.wikipedia.org/wiki/Abiogenesis
In evolutionary biology, abiogenesis, or informally the origin of life (OoL), is the natural process by which life has arisen from non-living matter, such as simple organic compounds. While the details of this process are still unknown, the prevailing scientific hypothesis is that the transition from non-living to living entities was not a single event, but an evolutionary process of increasing complexity that involved molecular self-replication, self-assembly, autocatalysis, and the emergence of cell membranes. Although the occurrence of abiogenesis is uncontroversial among scientists, its possible mechanisms are poorly understood. There are several principles and hypotheses for how abiogenesis could have occurred.
ලෝකේ නෙමෙයි මගේ. මමත් ලෝකෙත් එක්කමද එතකොට ආවේ.
kannadiyak issarahta gihin balan idapan.kanaadiya athule pena dewal walata identity ekak denna giya dawase idan thama patan gatte.


oka thama parama shunyathawa.birth of desire.shunyathawe reflection ekak mama saha outerworld ekak kiyala dekak hadagatta
10 ma dannawada?බුදුවරු උත්තර දෙන්න නැති ප්රශ්න දහයෙන් එකක් නෙ ඕක. ඕනම නම් බුදු වෙලාම තමා දැන ගන්න වෙන්නේ![]()
uttara denne natte patan gatte nethi hinda.බුදුවරු උත්තර දෙන්න නැති ප්රශ්න දහයෙන් එකක් නෙ ඕක. ඕනම නම් බුදු වෙලාම තමා දැන ගන්න වෙන්නේ![]()
සසරින් එතෙර වෙන්න කියලා හිතන් හිටියට එහෙම එකක් නැත්නම් ?mcn samahara dewal deep hithannna epa me sasaren ethera wena krame gana hithanna kalin una dewal wadak na apita