සංසාර චක්‍රය ඉවර වෙන තැන

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
    2500ක ඇත අතීතයේ බුදුන් කියපු විදිහ.

    සමහරවිට බුද්ධාගම අලුතෙන් පටන්ගන්න කෙනෙක් ඒ කියන්නේ හදාරන කෙනෙක්, ප්‍රශ්නෙකින් 2000 දී 2021 දී නතර වෙන්නේ නැහැ.

    අලුත් පරම්පරාව උත්තර හොයනවා.

    ඉස්සර ලියපු ජාතක කතා විශ්වාස කරන්නේ අඩුවෙන්. මොකද ලියපු අය අතිශෝක්තියෙන් ලියපු දේවල් ගොඩයි.
     

    nidarsha91

    Well-known member
  • ශක්ති සංස්ථිතිය - මේකෙන් ගියා කියන්නෙ බොරුවක්
    ස්වරූපය වෙනස් කරමින් හැමදාම ඉන්නවා. කර්මයත් එක්ක මුසු වුන ගමනක් හැම කෙනෙක්ම යනවා. කවුරුත් කර්මය මග ඇරල ගිය අය නෑ මේ පද්ධතියෙ !
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එක‌ එක‌ ආගම් වල එක එක විදිහට කියන්නෙ‌.
    ගොඩක් වෙලාවට අපි මලා කියන්නෙ එතනින් ඉවර වෙයි. ඇස්ටල් බොඩි කතා බයිලද කොහෙද, හිත කියලා එකක් නැතුව මොලෙන් වෙන්න ඕනි ඒ වැඩේ කරන්නෙ
     
    • Like
    Reactions: MarshMello