සංහිත වෙද මැදුර ගැන | Help |
සංහිත ආයුර්වේද වෙද මැදුර ගැන දන්නවා ද? දන්න කෙනෙක් ගිය කෙනෙක් විස්තරයක් කියන්න පුළුවන් ද?
සංහිත ආයුර්වේද වෙද මැදුර ගැන දන්නවා ද? දන්න කෙනෙක් ගිය කෙනෙක් විස්තරයක් කියන්න පුළුවන් ද?
Last edited:
ඉදිරියේ රාළ;20292380 said:ඇඟ මහත් කරන සීන් එකද ?
ඇයි ඔබතුමා අතිශයින්ම කෙට්ටුද , උස කීයද බර කීයද ?ඔව්. කොහෙ හරි එහෙම එකක් තිබුන අහම්බෙන් දැක්ක. ආයුර්වේද කියල තිබුන නිසා ඒක ගැන හොයල බලන්න හිතුන. කවුරැවත් ඒ ගැන දන්නවද බැලුවෙ.
ඉදිරියේ රාළ;20292430 said:ඇයි ඔබතුමා අතිශයින්ම කෙට්ටුද , උස කීයද බර කීයද ?
පාන් පිටි කෑම, සෝස් වර්ග, බැදුම්, කොත්තු,පරාටා,ෆ්‍රයිඩ් රයිස්, උෂ්ණ මාළු මස් වර්ග සම්පූර්ණයෙන්ම නවත්තන්න, මෝරු හදාගෙන බොන්න. මාස 3ක් නොකඩවා මේ ප්‍රතිපත්තිය රැකෙන කොට මාස 3 පැන්න ගමන් බර වැඩිවෙන්න පටන් ගනී. ප්‍රතිපත්තිය නොකඩවා රැකිය යුතුමයි. ජයවේවා.මධ්‍යම ප්‍රමාණයට වඩා සිහින්
උස 5' 3" ක් වගේ
බර 50kg