සංහිඳියාවට වෙඩි තැබීම
[FONT="]සංහිඳියාවට වෙඩි තැබීම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ජාතිවාදී දේශපාලනය හා එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වූ ගැටුම්වලට වසර [/FONT]100[FONT="]කට වැඩි ඉතිහාසයක් ඇත. බ්‍රිතාන්‍යයේ අප කවුරුත් දන්නා ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අප බෙදා වෙන් කළහ. එහෙත් බි්රතාන්යයන්ගෙන් නිදහස ලැබ වසර [/FONT]70[FONT="]ක් ගත වී ඇතත් අපගේ බෙදීම් අතිශෝක්තියෙන් යුතුව ප්‍රදර්ශනය කිරීමට අපි පුරුදුව සිටිමු. අප එක්සත් ජාතියක් හැටියට ඉදිරියට යාමට අපොහොසත්වී සිටිමු. නිතර නිතර සිදුවන ගැටුම් රටක් ලෙස අප ක්‍රමයෙන් ආසියාවේ පිළිකන්නට තල්ලු කිරීමට හේතු වී තිබේ.[/FONT]
[FONT="]අප අතර ඇති විවිධත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා මෙන්ම[/FONT], [FONT="]එයින් ඔබ්බට යමින්[/FONT], [FONT="]ජාතික සමගිය උදාකරගත යුතුව ඇත. දශක දෙකකට පමණ පෙර සෙසු ලෝකයා සිටියේ අපට ඈතීන්ය. එකල අපට කිසි දෙයකට වෙන කෙනකුගේ උදව් අවශ්‍ය නොවිණී. එහෙත් අද අපට නොමිලයේ ලැබෙන හිරු එළිය හා ජලය හැරුණු කොට අප ආශ්වාස කරන අදුෂිත වාතයේ සිට මැද පෙරදිග රැකියා දක්වා සියලු දේ ලබාගැනීමට සෙසු ලෝකයා මත යැපීමට සිදුව තිබේ.[/FONT]
[FONT="]සමහර මැද පෙරදිග රටවල් සිදුකරමින් සිටින වැරැද්ද මෙය වන අතර එයින් එම රටවල ජනයාට මහත් අනිසි පල විපාක ගෙන දී ඇත. මෙවැනි සමහර රටවල් නායකයෝ තමන්ගේ ජනතාවගෙන් මෙන්ම අද ලෝකයේ පවතින යථාර්ථයන්ගෙන් ද ඉතා දුරස්ව සිටිති. තමන් අදහන ආගමට වැරැදි අර්ථකථන ලබා දෙමින් ආගමින් ජනතාවට දී ඇති නිදහස පාලනය කිරීමට ඔවුහු උත්සාහ දරමින් සිටිති. ඔවුහු ඉතා පීඩාකාරී ලෙස සිය රටවල් පාලනය කරන අතර ඉතා දරුණු නීති පනවමින් ජනයා බිය වද්දා ඔවුන් පාලකයන්ට එරෙහිව නැඟී සිටීම වළක්වාලීමට උත්සාහ කරමින් සිටිති.[/FONT]
[FONT="]දශක ගණනාවක් පුරා විහිද යන ප්‍රශ්නයක් එක් රැයකින් අවසන් කළ නොහැකි බව ද අප සිත්හි තබා ගත යුතුව තිබේ. නිදහසින් පසු සෑම දේශපාලන පක්ෂයක් තුළම ජාතිවාදී දේශපාලන මෙහෙයුම් තිබී ඇත. අද වුව ද සෑම දේශපාලන පක්ෂයක් තුළම වාර්ගවාදී අංග දක්නට ඇත. සමහර සුළු ජාතික කොටස් නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති පදනම් කරගෙන ඇත්තේ හුදු වර්ගවාදය පමණක් මතය. ඔවුන්ගේ මතය වන්නේ බහුතරවාදී වර්ගවාදයේ ප්‍රතිඵලයක් සේ ඔවුන් බිහි වූ බවය. [/FONT]
[FONT="]සියලු දේශපාලන පක්ෂ ජාතිවාදය හා වර්ගවාදය තමන්ගේ දේශපාලනයෙන් ඉවත් කර ආගමික නැඹුරුවකින් තොරව[/FONT], [FONT="]විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ නොහැකි නම් අප රටට ජාතිවාදී දේශපාලනය අවසන් කිරීමට නොහැකි වනු ඇත. මෙයට සමාන ප්‍රශ්න පැවැති මැලේසියාව සිංගප්පූරුව හා තායිලන්තය වැනි රටවල් දශක ගණනාවකට පෙර අප පසු කර ඉදිරියට ගියේය.[/FONT]
[FONT="]ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි බෞද්ධාගමට සියලු ආගම් අතර ප්රමුඛ ස්ථානය ලබාදීමට මෙම රටේ සිටින කිසිවකු විරුද්ධ වන්නේ නැත. බුදු දහමේ චිරස්තිථිය සඳහා ආර්ථික හෝ වෙනස් ආකාරයකින් රජයෙන් ලැබන සහායට මේ රටේ සිහි බුද්ධිය ඇති කිසිදු පුද්ගලයෙක් විරුද්ධ වන්නේ නැත. බෞද්ධාගමේ දියුණුව හා එහි අඩංගු ජීවිතය පිළිබඳ ලොව පිළිගත් මූලධර්ම මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන හොඳම සහතිකය බව අපි පිළිගනිමු. [/FONT]
[FONT="]සමහර බෞද්ධයන් මුස්ලිම් ජනයා පිළිබඳ දරන යම් අදහස් සමහර විට වැරැදි හෝ අතිශෝක්තියකින් යුතු ඒවා විය හැකි වුවද එම කරුණු කාරණා නිරවුල් කිරීමේ වැදගත්කම මුස්ලිම් ජනයා වහා අවබෝධ කරගත යුතුව තිබේ. මුස්ලිම් ජනතාව හා සම්බන්ධ කර පතුරුවන එවැනි ව්‍යාජ ප්‍රචාර හා වැරැදි සංකල්පවලට උදාහරණ ලෙස වඳභාවය ඇති කරන ඖෂධ ආහාරවලට මිශ්‍ර කිරීම[/FONT], [FONT="]ප්‍රජනනයේ වර්ධනය[/FONT], [FONT="]අන්තරායකර ඖෂධ වෙළඳාම[/FONT], [FONT="]මුස්ලිම්වරුන් කරන බවට[/FONT], [FONT="]මුස්ලිම් කාන්තාවන් සිරුර ආවරණය වන සේ පළඳින කළු පැහැති ඇඳුම මෑතක සිට ඇඳිය යුතුයි යන කරුණු අන්තවාදයට සාක්ෂි ලෙස පෙන්වීම සැලකිය හැක.[/FONT] [FONT="]මෙවැනි සමාජ වැරැදි මති මතාන්තර දුරු කිරීමට මුස්ලිම් ජනයා කටයුතු කළ යුතුව ඇති අතර[/FONT], [FONT="]සමහරක් කරුණු ජන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂක වැනි රජයේ නිලධාරීන්ට ද තව සමහරක් කරුණු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ද පහදා දී හැකි යැයි මම විශ්වාස කරමි.
[/FONT]
- ලංකාදීප ලිපියක් ඇසුරිනි -

Last edited: