සකර්බර්ග් ට පක් වෙන ප්‍රශ්න...

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    0:57 අහන ප්‍රශ්නය හරි. ෆේස්බුක් ලොග් අවුට් උනත් බ්‍රවුස් කරන එව්වා ට්‍රැක් කරනවාද කියන එක. අනික් ගොඩක් ප්‍රශ්න හරි. සෙනටර්ස්ලා ට ටෙක්නිකල් නොව්ලේජ් එක අඩු නිසා කොයිල් වෙලා වගේ හිතෙන්නේ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ උන් ඇහුවනම් මොනවා අහයිද


    ඔයාලා පැනික් වෙලා ඉන්නේ නැතුව tools පාවිච්චි කරන්න
    උඹ කවුද යකෝ සර්‍කබර්ගෙන් ඔහොම අහන්න, ඒසිගෙ ඵුටා?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    Me ahana prhsna Hari ne bn.
    Sahenna important .. kawda mekata ara gonn music ekk damma Eka...

    Waysataa giyata .. what's app ekenn email karana katha kiwaata ..ahana prhsna Hari..