ලෝකේ මොන රටෙත් ඔහොම උන් ඉන්නවා එලියට එන්නේ නීතිය බල්ලට ගිපු අවස්ථා වලදී .
මුන් ටිකට death penalty වත් දුන්න නම් ඕව නවතිනවා .
එත් ඉන්දියාවත් අමුතු නැහැ පොලිටික්කොන්ට ඕව නැති උනොත් අවුල් ඡන්ද වලදී උන් ඒ නිසා ඕව ලොකුවට එලවල නවත්තන්නේ නැහැ. බෝල pass කර කර ඉන්නවා