සක්කිලි ගතිය ...

USB3

Member
Aug 9, 2012
314
16
0
ඇත්තටම මේකට කියන්න වෙන හොඳ සිංහල වචනයක් නැති නිසා සක්කිලි ගතිය කියල කිව්වේ .මම මේ කියන්න යන කතාව පටන් ගන්නම් කෝ එළකිරි එකේ යන ත්රෙඅඩ් වලින් ම.
අපේ මිනිසුන්ගේ වැඩේම කට හරි බනින එකමයි .බොහොම ටික දෙනෙක් විතයි තව කෙනෙක් ව අගය කරන්නේ.මම ලඟදි දැක්ක මේකේ පොලිසියේ යට පලු යන්න බනිනවා .වේ**** පුතාල .කැ*** බල්ලෝ.කල කන්නි .
ඔහොම ඔය මිනිසුන්ට බනින එක සාදරනද??පොලිසියේ සිටින්නේත් මිනිස්සු එකෙත් නරක විදියට හරියට නීතියට වැඩ නොකර ය ඉන්නවා .පොලිසියේ පමණක් නෙමේ අපේ අවට හැම තැනකම ඉන්නවා අසදරණයta වැඩ කරන මිනිස්සු. නමුත් අපි සදරණයට වැඩ කරන පොලිසියේ අයව අගය කරන්නේ කොචර අඩුවෙන් ද?? පොලිසියේ වැඩ කරන කෙනෙකුට ලැබෙන්නේ බොහොම සුළු වැටුපක් නමුත් ඔව්න් කරන සේවය. රැයක් දවාලක් නැතුව මහපාරවල් වල හිටගෙන එකම ඇඳුම ඇඳගෙන මහා අව්වේ ඉන්න ඒ මිනිසුන්ව අපි කවදද අගය කරේ..හොරුන්ගෙන් මංකොල්ල කාරයන්ගෙන් දුෂකයන්ගෙන් කුඩුකාරයෝ ගංජා කාරයෝ බැංකු හොරු මිනීමරුවෝ මේ කියපු නොකියපු සියලු දෙනාගෙන් අපිව ආරක්ෂා කරලා දෙන්නේ කව්ද? පොලිසියක් හිටියේ නැහැ කියල හිතන්න උඹලගේ නංගිට අම්මට පාරේ බැහැල තනියම යන්න පුළුවන් තත්වයක් තියේද ??උඹලගේ ගෙවල් වල තියන දේවල් ආරක්ෂා වෙලා තියේවිද..මගේ හොඳම යාළුවගේ තාත්ත පොලිසියේ ඒ මනුස්සය ගෙදර ඉන්නේ බොහොම ටික වෙලාවයි වැඩි හරියක් ඉන්නේ පොලිසියේ ගෙදර එන්නේ මහා රෑ ඒ ආවත් ආයේ උදේ පාන්දර පොලිසියට යනවලු. මෙවැනි මිනිසුන් ගේ සේවය අපි අගය කරන්නේ කවදද?අපිට නොපෙනන උනත් එයාල කරන සේවය කොචරද?

අපේ තව සමහර මිනිස්සු ඉන්නවා අපිට යුද්දයක් තිබ්බාද කියලවත් දැන් මතක නැහැ .යුද්දේ කරන කලේ කොචර බලු කතා කියපු මිනිස්සු හිටියද ..ඒ කිසිවක් අපිට මතක නැහැ....

වැඩිය ඕනේ නැහැ අපිට ඕන තරම් ජරා වැඩ කරන්න පුළුවන් එත් අපේ කෙල්ල ගේ අතින් එක වැරද්දක් උනොත් එක තමයි ලෝකේ තියන ලොකුම වැරැද්ද...

අපේ රෙදි හෝදලා දෙන අපේ හැම වැඩක් ම කරලා දෙන අපේ පොඩි කලේ ඉඳන් කේත කුණු ජරාව අතගාල අපිව පිරිසින්දුව තියපු අම්ම අපිව රෙකබල ගත්තු තාත්ත ගහපුවම හෝ බනපුවම අපි තරහ ගන්නේ නැතුව එයාලගෙන් සමව ගන්නවද?? එයාලගේ වැරද්දක් වෙන්න පුළුවන් එත් අපි එක ඉවසන් ඉන්නවද..පොඩි කලේ ඉඳන් කන්න හදල දීපු අම්මට " කෑම එක හරි රසයි අම්මේ ගොඩක් මහන්සි වෙලා තියනවා " කියල මෙතන ඉන්න අයගෙන් කින් කි දෙනෙක් කියල තියනවද ? එවැනි අගය කිරීමක් අපි කරන ඉගෙන ගන්නේ කවදද?? මෙහෙම කියන්න ගියොත් මේ වගේ දේවල් අපේ යාලුවෝ ගැන ..අසල වැසියෝ ගැන මට මෙතන කියල ඉවර කරන්න වෙන්නේ නැහැ.. අපි තව කෙනෙක් ව අගය කරන්න පුරුදුවෙලා නැහැ අපේ කටවල් ඇරෙන්න් නැහැ කාගෙවත් හොඳක් කියන්න..නරකක් කියනවා නම් කියන්න පුළුවන් ඔක්කොම කියයි .එක අතපසුවීමක් ඇති කරපු හොඳ ඔක්කොම නැති කරලදමන්න...කවදද මේ මිනිස්සු හැදෙන්නේ??

PS:hamoma ehema neme namuth bahutharayak inne mama kiwwa wage aya thamayi
 
  • Like
Reactions: Miami-Vice and tas

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ තමා අපි ගැන ඕනවට වඩා වැඩියෙන් හිතාගෙන ඉන්න ඒක. බලද්දී ඇති දේකුත් නැහැ, ඒ උනාට 1000 ටෝක්. තමන්ගේ වැරදි ගොඩක් තියාගෙන අනිත් කෙනාගේ පොඩි වැරැද්දට හිනාවෙනවා.

    අනික අපේ උන්ට මතක නැහැ, යුද්දයක් නිසා අපිට වෙච්ච හානිය. අපි කොච්චර පස්සට ගියද කියල.

    වැඩක් නැහැ මචන් ඕව කතාකරල.
     
    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    ඇත්ත කතාව. අපේ රටේ මිනිස්සුන්ගෙ මානසිකත්වය එන්න එන්නම පිරිහිනවා. දැන් මිනිස්සු හුඟ දෙනෙක්න්ගෙ හිත්වල කෙලෙහි ගුණය කියන එකේ නාමයක් වත් නෑ. මේ රටේ පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අත්වෙලා තියෙන්නෙ අර Hancock උන්නැහේට අත් වෙච්චි ඉරණමමයි. මිනිස්සුන්ට තේරෙන්නෑ හමුදාවෙ පොලිස්සියෙ අය මේ රටේ නොහිටින්න රටට වෙන දේ. වැඩිය ඕනෙ නෑ, මේ රටේ තිබ්බ යුද්දෙ නැති කරන්න බෝම්බ වලට අහුවෙවී කැපවුනු යුධ හමුදාපතිතුමෙකුටත් අපේ මිනිස්සුන්ට ගිය පාර චන්දෙ වෙද්දි මිනී මරුවෙක් දූශිතයෙක් කිව්වා නේ? ඉතින් තව මොන කතා ද මුන් ගැන??! ඇත්තටම ලැජ්ජයි මේ වෙන දෙවල් දැක්කම.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එක් කෙනෙක් වැරැද්දක් කරනවා කියලා ඒක පෙන්න පෙන්න තව කෙනෙක් වැරදි කරන එක නෙවෙයි හරි වැඩේ
    තමන් ළග වැරැද්දක් තියෙනවා නම් ඒක හදා ගැනීමයි..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එක් කෙනෙක් වැරැද්දක් කරනවා කියලා ඒක පෙන්න පෙන්න තව කෙනෙක් වැරදි කරන එක නෙවෙයි හරි වැඩේ
    තමන් ළග වැරැද්දක් තියෙනවා නම් ඒක හදා ගැනීමයි..
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රටක් අපරාධ වලින් ආරක්ෂා කිරීමට තමයි පොලීසිය ඉන්නෙ. ඒක එයාලගෙන් වෙන්න ඕන යුතුකමක්. අනික ඒක එයාලගෙ රැකියාව. පොලීසියට, හමුදාවට අපි ගරු කළ යුතුයි තමයි. හැබැයි ඒ නීතිය හරියට ක්‍රියාත්මක කරන නීතිගරුක නිළධාරීන්ට පමණයි. සල්ලි වලට නැමෙන එවුන්ට මොකටද ගරු කරන්නෙ. පොලීසියෙ, හමුදාවෙ ඕන තරම් වැරදි කරන අය ඉන්නවා. උන්ට බැන්නට කමක් නැහැ. හැබැයි ඒ වගේ එකෙක් වැරදි කළා කියලා හැම පොලිස් නිලධාරියෙකුටම බනින එක වැරදියි. ඕන තරම් ලොකු ලොක්කො ඉන්නවා වැරදි කරන. එහෙම වැරදි කරන නිලධාරියො ඉස්සරහ ජනතාව ඔලුව නමාගෙන ඉඳලා හරි යන්නෙ නැහැනේ. වැරැද්ද ඉස්සරහ කතා කරන්න බය වෙන්න ඕනෙත් නැහැ.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හැම කෙනෙක්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ තමාගේ අත්දැකීම් අනුව. එතකොට පොලිසියට බනින්නේ හෝ හොඳ කියන්නෙත් තමන්ගේ අත්දැකීම අනුව. මටත් පොලිසිය ගැන තියෙන්නේ අයහපත් හැගීමක්. මම හිතන විදිහට ලංකාවේ බහුතරයකට තියෙන්නෙත් අයහපත් හැගීමක්. මම කරන ජොබ් එකත් එක්ක මම දන්නවා පොලිසියේ හැටි. උඹ ඔය බැනල තියෙන ත්‍රෙඩ් එක මමත් දැක්ක. උඹ කියන්නේ එක හරි කියල කියන්න කියලද?

    උඹේ අදහස ප්‍රකාශ කරන්න උඹට අයිතිය තියෙනවා වගේම අනෙක් අයටත් ඒ අයිතියම තියෙනවා. එක අමතක කරන්න එපා කොල්ලො.
     
    නියම ප්‍රතිචාරය මචං..
    11.gif
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :yes:
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ තමා අපි ගැන ඕනවට වඩා වැඩියෙන් හිතාගෙන ඉන්න ඒක. බලද්දී ඇති දේකුත් නැහැ, ඒ උනාට 1000 ටෝක්. තමන්ගේ වැරදි ගොඩක් තියාගෙන අනිත් කෙනාගේ පොඩි වැරැද්දට හිනාවෙනවා.

    අනික අපේ උන්ට මතක නැහැ, යුද්දයක් නිසා අපිට වෙච්ච හානිය. අපි කොච්චර පස්සට ගියද කියල.

    වැඩක් නැහැ මචන් ඕව කතාකරල.
    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ තමා අපි ගැන ඕනවට වඩා වැඩියෙන් හිතාගෙන ඉන්න ඒක. බලද්දී ඇති දේකුත් නැහැ, ඒ උනාට 1000 ටෝක්. තමන්ගේ වැරදි ගොඩක් තියාගෙන අනිත් කෙනාගේ පොඩි වැරැද්දට හිනාවෙනවා.

    අනික අපේ උන්ට මතක නැහැ, යුද්දයක් නිසා අපිට වෙච්ච හානිය. අපි කොච්චර පස්සට ගියද කියල.

    වැඩක් නැහැ මචන් ඕව කතාකරල.

    hariyata hari ape minisunta thiyenne boru mahanthathwe witharai
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නියම ප්‍රතිචාරය මචං..
    11.gif

    90% ක් එවුන් කාලකන්නි නම් කව්ද බං ඒ ඔක්කොටම කාලකන්නි නොකිය අනිත් 10% ගැන හිතල හොද කියන්නේ. නැද්ද බං? :frown::frown::frown: