ඇත්තටම මේකට කියන්න වෙන හොඳ සිංහල වචනයක් නැති නිසා සක්කිලි ගතිය කියල කිව්වේ .මම මේ කියන්න යන කතාව පටන් ගන්නම් කෝ එළකිරි එකේ යන ත්රෙඅඩ් වලින් ම.
අපේ මිනිසුන්ගේ වැඩේම කට හරි බනින එකමයි .බොහොම ටික දෙනෙක් විතයි තව කෙනෙක් ව අගය කරන්නේ.මම ලඟදි දැක්ක මේකේ පොලිසියේ යට පලු යන්න බනිනවා .වේ**** පුතාල .කැ*** බල්ලෝ.කල කන්නි .
ඔහොම ඔය මිනිසුන්ට බනින එක සාදරනද??පොලිසියේ සිටින්නේත් මිනිස්සු එකෙත් නරක විදියට හරියට නීතියට වැඩ නොකර ය ඉන්නවා .පොලිසියේ පමණක් නෙමේ අපේ අවට හැම තැනකම ඉන්නවා අසදරණයta වැඩ කරන මිනිස්සු. නමුත් අපි සදරණයට වැඩ කරන පොලිසියේ අයව අගය කරන්නේ කොචර අඩුවෙන් ද?? පොලිසියේ වැඩ කරන කෙනෙකුට ලැබෙන්නේ බොහොම සුළු වැටුපක් නමුත් ඔව්න් කරන සේවය. රැයක් දවාලක් නැතුව මහපාරවල් වල හිටගෙන එකම ඇඳුම ඇඳගෙන මහා අව්වේ ඉන්න ඒ මිනිසුන්ව අපි කවදද අගය කරේ..හොරුන්ගෙන් මංකොල්ල කාරයන්ගෙන් දුෂකයන්ගෙන් කුඩුකාරයෝ ගංජා කාරයෝ බැංකු හොරු මිනීමරුවෝ මේ කියපු නොකියපු සියලු දෙනාගෙන් අපිව ආරක්ෂා කරලා දෙන්නේ කව්ද? පොලිසියක් හිටියේ නැහැ කියල හිතන්න උඹලගේ නංගිට අම්මට පාරේ බැහැල තනියම යන්න පුළුවන් තත්වයක් තියේද ??උඹලගේ ගෙවල් වල තියන දේවල් ආරක්ෂා වෙලා තියේවිද..මගේ හොඳම යාළුවගේ තාත්ත පොලිසියේ ඒ මනුස්සය ගෙදර ඉන්නේ බොහොම ටික වෙලාවයි වැඩි හරියක් ඉන්නේ පොලිසියේ ගෙදර එන්නේ මහා රෑ ඒ ආවත් ආයේ උදේ පාන්දර පොලිසියට යනවලු. මෙවැනි මිනිසුන් ගේ සේවය අපි අගය කරන්නේ කවදද?අපිට නොපෙනන උනත් එයාල කරන සේවය කොචරද?
අපේ තව සමහර මිනිස්සු ඉන්නවා අපිට යුද්දයක් තිබ්බාද කියලවත් දැන් මතක නැහැ .යුද්දේ කරන කලේ කොචර බලු කතා කියපු මිනිස්සු හිටියද ..ඒ කිසිවක් අපිට මතක නැහැ....
වැඩිය ඕනේ නැහැ අපිට ඕන තරම් ජරා වැඩ කරන්න පුළුවන් එත් අපේ කෙල්ල ගේ අතින් එක වැරද්දක් උනොත් එක තමයි ලෝකේ තියන ලොකුම වැරැද්ද...
අපේ රෙදි හෝදලා දෙන අපේ හැම වැඩක් ම කරලා දෙන අපේ පොඩි කලේ ඉඳන් කේත කුණු ජරාව අතගාල අපිව පිරිසින්දුව තියපු අම්ම අපිව රෙකබල ගත්තු තාත්ත ගහපුවම හෝ බනපුවම අපි තරහ ගන්නේ නැතුව එයාලගෙන් සමව ගන්නවද?? එයාලගේ වැරද්දක් වෙන්න පුළුවන් එත් අපි එක ඉවසන් ඉන්නවද..පොඩි කලේ ඉඳන් කන්න හදල දීපු අම්මට " කෑම එක හරි රසයි අම්මේ ගොඩක් මහන්සි වෙලා තියනවා " කියල මෙතන ඉන්න අයගෙන් කින් කි දෙනෙක් කියල තියනවද ? එවැනි අගය කිරීමක් අපි කරන ඉගෙන ගන්නේ කවදද?? මෙහෙම කියන්න ගියොත් මේ වගේ දේවල් අපේ යාලුවෝ ගැන ..අසල වැසියෝ ගැන මට මෙතන කියල ඉවර කරන්න වෙන්නේ නැහැ.. අපි තව කෙනෙක් ව අගය කරන්න පුරුදුවෙලා නැහැ අපේ කටවල් ඇරෙන්න් නැහැ කාගෙවත් හොඳක් කියන්න..නරකක් කියනවා නම් කියන්න පුළුවන් ඔක්කොම කියයි .එක අතපසුවීමක් ඇති කරපු හොඳ ඔක්කොම නැති කරලදමන්න...කවදද මේ මිනිස්සු හැදෙන්නේ??
PS:hamoma ehema neme namuth bahutharayak inne mama kiwwa wage aya thamayi

)