සක්කිලි ගතිය ...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැම කෙනෙක්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ තමාගේ අත්දැකීම් අනුව. එතකොට පොලිසියට බනින්නේ හෝ හොඳ කියන්නෙත් තමන්ගේ අත්දැකීම අනුව. මටත් පොලිසිය ගැන තියෙන්නේ අයහපත් හැගීමක්. මම හිතන විදිහට ලංකාවේ බහුතරයකට තියෙන්නෙත් අයහපත් හැගීමක්. මම කරන ජොබ් එකත් එක්ක මම දන්නවා පොලිසියේ හැටි. උඹ ඔය බැනල තියෙන ත්‍රෙඩ් එක මමත් දැක්ක. උඹ කියන්නේ එක හරි කියල කියන්න කියලද?

    උඹේ අදහස ප්‍රකාශ කරන්න උඹට අයිතිය තියෙනවා වගේම අනෙක් අයටත් ඒ අයිතියම තියෙනවා. එක අමතක කරන්න එපා කොල්ලො.

    :yes::yes::P
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    GUD SHOT:yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මෙ රටෙ බහුතරය ජීවත් වෙන්නෙ මනො ලොක වල.. ඈත්ත ඈති සටියට දෑකල යතාර්තයට මූන දෙන්න අපෙ මිනිස්සු පුරුදු වෙලා නෑ, මුන් ඔක්කොම ඉන්නෙ fantacy ලෝකවල. කාලයක් රියෑලිටි උන ආව.. ඔක්කොම උන් නලුවො ගායකයො වෙන්න ගත්ත.. තමන් කවුද කියල අමතක උනා.. සමාජයක් මෙහෙම උනාම රටකට යන කල මොකක්ද? මුලින්ම පවුල පිරිහෙනවා.. ඊට පස්සේ මුලුඉ රටම පිරිහෙනවා. දෑන් වෙල තියෙන්නේ ඒකයි

    මේකට වෑඩි හරියක් වගකියන්න ඕන media කාරයො.. උන් මිනිස්සුන්ගේ ඔලුගෙඩි වලට විකාර බොලද දේවල් ඈතුල් කරලා මිනිස්සුන්ට ඒවායේ අවශ්යතාවයක් හදනවා.. පස්සේ දිගට හරහට මෙලෝ රහක් නෑති දේවල් දෙනවා මිනිස්සු ඉල්ලන දේ දෙනවා කියලා.

    හපුතල් නගිනකොට සීපද කිය කිය හරක් දක්කනවා මෙන්... මේ වගේ සල්ලි වෙනුවෙන්ම දේවල් කර කර රට දක්කන්නේ කොහෙටද කියලා සිතා බලන්න කාලය පෑමින ඈත.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes::yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ තමා අපි ගැන ඕනවට වඩා වැඩියෙන් හිතාගෙන ඉන්න ඒක. බලද්දී ඇති දේකුත් නැහැ, ඒ උනාට 1000 ටෝක්. තමන්ගේ වැරදි ගොඩක් තියාගෙන අනිත් කෙනාගේ පොඩි වැරැද්දට හිනාවෙනවා.

    අනික අපේ උන්ට මතක නැහැ, යුද්දයක් නිසා අපිට වෙච්ච හානිය. අපි කොච්චර පස්සට ගියද කියල.

    වැඩක් නැහැ මචන් ඕව කතාකරල.

    ඇත්ත