Den oya boruwatada udaw karanne ethakota? Oya geniyana box eke mokuth nedda?
Un ehema hari karanawa. Uma monawada karanne? Karana ewuntath baninawa.
පක්ශ පාට කොහොම උනත් මේ වෙලේත් හැම ආපදාවකදිමත් වැඩියෙන්ම වැඩට බැහැලා වඩ කරන්නේ ජෙප්පෝ..කොහොම හරි මිනිස්සුන්ට උදව් වෙනව නම් එච්චරනෙ බං
පක්ශ පාට කොහොම උනත් මේ වෙලේත් හැම ආපදාවකදිමත් වැඩියෙන්ම වැඩට බැහැලා වඩ කරන්නේ ජෙප්පෝ..කොහොම හරි මිනිස්සුන්ට උදව් වෙනව නම් එච්චරනෙ බං
අනේ බන් තොපි වගේ මූසල හැත්ත. දැන් මුන් ඔය t-shirt එක නැතුව ඇවිත් උදව් කළා නම් තොපි කියයි මෙච්චර දෙයක් වෙලත් JVP එකෙන් පැත්ත පළාතේ ආවේ නෑ. උන් එන්නෙත් චන්දෙ කාලෙට විතරයි කියලා. තොපි වගේ වේසියෝ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. අර ඔටාරා බල්ලෝ බෙරගන්නකොටත් රිදිච්ච එවුන් ගොඩක් හිටියා...