සක්කිලි පිරිමි

topkollek

Well-known member
  • May 22, 2014
    43,764
    1
    57,996
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙක්ව කෙලින්ම රස්සාවෙන් දොට්ට දාන්න ඕනෙ.
    අනිකව ගෙදරින් දොට්ටදාල ඒ ගෑනි පදින්චි ඉඩම රක්ෂිතයට පවරගන්න ඕනෙ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ube kating anith eunge waradi kiyawa gatta un kwadawath unge varati danne. ubala note karane nedda. man nam moka waradi unath danne ne eka rajapakshayek neme nam. Rajapakshayo unge waraddak lesiyan danne ne specially oya paid id walin ena eun. Dan uba uta gana aran dunna. uge trick ekata ahu una. 😂
    Sinhalen dapan puluwannam.
    Fint size 15ta
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ube kating anith eunge waradi kiyawa gatta un kwadawath unge varati danne. ubala note karane nedda. man nam moka waradi unath danne ne eka rajapakshayek neme nam. Rajapakshayo unge waraddak lesiyan danne ne specially oya paid id walin ena eun. Dan uba uta gana aran dunna. uge trick ekata ahu una. 😂
    ලන්කවෙ තියන යටි දෙශපාලනය තෙරුම්නොගන්න තාක්, ට්‍රික් වෙන්න පුලුවන්.
    එක තියෙන්නෙ හයි ලෙවල් එකෙ.
    ඔකට කියන්නෙ ත්‍රී පාටි වින් වින්.
    මම දන්නෙ නැ ඌ ට්‍රික් දැම්මද කියල.
    එහෙනම් මටත් කියන්න තියෙන්නෙ, මමත් එහෙම එකක් ඔතන දාල තියෙන්නෙ කියල.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol: :lol: rajapaksa ta witharay waradi karanna ottu naththe... :lol: so pathetic
    Rajapasha wahallu vitarai anathagami anith hamaekama wage kiyanwa giya anduwe werdi tiyanwa kiyana eka.. profile deka 2/3 k ara. mata penapan oya rajapakshata hamadama kade yana ekek piliganna weradda. condemn karanwa vitarai. ubatha ea patta hoiya nisa tama eka penne natte. mage nam yaluwo dana minissu Innawa ekewath weradda piliaragena ne . man kiyanne me dara bayyo gana.. rajapakshata chandya deepu hamoma gana neme. math eiarak hari unta dila tiyanwa. Dara bayyonta uitara denne ehemai. ubåts ehema euwwo dakala nati eka man danne. mage nam nedayoma innawa me type eke maruwath waradak dakinnenati uba hituwada elakiri nisa viarak me vadiye kata karanne kiyanne elakri eken eliye yatharathyath me Erozan wage eun ona taram inana paid wahallu nam death kanamk ne nikan kade yana modayo 😂
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Rajapasha wahallu vitarai anathagami anith hamaekama wage kiyanwa giya anduwe werdi tiyanwa kiyana eka.. profile deka 2/3 k ara. mata penapan oya rajapakshata hamadama kade yana ekek piliganna weradda. condemn karanwa vitarai. ubatha ea patta hoiya nisa tama eka penne natte. mage nam yaluwo dana minissu Innawa ekewath weradda piliaragena ne . man kiyanne me dara bayyo gana.. rajapakshata chandya deepu hamoma gana neme. math eiarak hari unta dila tiyanwa. Dara bayyonta uitara denne ehemai. 😂
    කිසිවක් නොපවසමි :)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කිසිවක් නොපවසමි :)
    auto correction ekka tikka amarui. Man me kata karanne godak kali dal note karapu deyak nisa. Anathawadiyo ekka kata karanna one vidiyak tiyanwa. sadaranawa katakarana minihek Mekka kata karanna vidiyak tiyanwa. elakiri eke rajapaksha hitawadiyo 95% anathawadiyo. UNP/JVP eun waradi tibbath un ekka ewa discuss karala waedak ne. Weradi karan karana ekek wahana elekta tawa ekekge waradak kata karanne mona magulakatada. Godak welawata un ehema wenakota JVP/UNP label gahawa I don't give dam about that. 😂
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එල මචන්. අපිට උඹලට තරම් දේශපාලන දැනුමක් නැහැ. ඒකනිසා මම අතල් කුඩු කිරීම මෙතනින් නවත්තනවා. උඹලගේ ආතල් උඹලා ගනින්. හැබැයි එකක් මතක තියා ගනින්. උඹත් 2015-2019 කරපු දේවල් වලට හවුල් තුප්පහි දේශපාලනේ නම් නියෝජනේ කරන්නේ උඹලට ආයෙ මෙහෙ ආණ්ඩු හදනවා කියන්නේ හීන විතරයි. ඒකත් මතක තියා ගනින්. ඒක කවදාවත් ආයේ වෙන්නේ නැහැ. වෙන්න දෙන්නෙත් නැහැ.
    කට්ටියම එකතු වෙලා ලංකාවට ඇරල තියෙන්නෙ කියල තේරෙන්න දේශපාලන දැනුමක් නම් ඕනේ නෑ බන්. උබට ඉන්ටෙර්නෙට් තියෙනවා නේ. ලොකු දෙයක් එපා, ඉතියෝපියාව අද ඉන්න තත්වය ගැන ටිකක් කියවපන්කො. රටක් විදියට අපි මොනවද කරගෙන තියෙන්නෙ කියල හිතෙයි.
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    කට්ටියම එකතු වෙලා ලංකාවට ඇරල තියෙන්නෙ කියල තේරෙන්න දේශපාලන දැනුමක් නම් ඕනේ නෑ බන්. උබට ඉන්ටෙර්නෙට් තියෙනවා නේ. ලොකු දෙයක් එපා, ඉතියෝපියාව අද ඉන්න තත්වය ගැන ටිකක් කියවපන්කො. රටක් විදියට අපි මොනවද කරගෙන තියෙන්නෙ කියල හිතෙයි.
    ඒක තමයි බන් මාත් කියන්නේ. දැන් ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අතීතේ අමතක වෙන එක. මම කියන්නේ නෑ මේ ආණ්ඩුව හොඳයි කියලා. මුනුත් පට්ට හොරු. පට්ට චාටර්. එහෙම කියලා අපේ සම හරක් ඒකෙන් වැරදි ප්‍රයෝජනයක් ගන්න යනවා. මේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා මතයක් හදනවා අපි ජෙප්පොන්ට හරි පාටලීට(පුතාණෝ) හරි ගුඑන්පී එකට හරි චන්දෙ දෙමු කියලා. ඇයි බන් මේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේ ඉන්නේ. ඔය තුන් කට්ටුව + හිටන්ගේ සෙට් එක නේද 2015-2019 මේ රට තනිකරම විනාස කරලා දැම්මේ. මම කියන්නේ දැන් ඉන්න උනුයි කලින් කරපු උනුයි නැතුව අලුත් සෙට් එකක් ගේමු. ඒවාට අපිත් උදවු කරන්නම්. හැබැයි බන් මුන් හොඳ නැහැ කියලා පරණ උන්වම ආපහු ගේනවා නම් බන් මොකක්ද එකේ තේරුම. ඊට වඩා හොඳයි දැන් ඉන්න උන්ම තියා ගන්න එක. ජෙප්පෝ ආණ්ඩු කරපු නැති එක ඇත්ත. එත් උනුත් උඩගෙඩි දුන්නනේ 2015-2019 වැඩ වලට. මේක පොඩි දෙයක්. මේවා තේරුම් ගන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Rajapasha wahallu vitarai anathagami anith hamaekama wage kiyanwa giya anduwe werdi tiyanwa kiyana eka..
    :lol: ඔය කිව්වේ..
    දැං උඹෙම theory එක උබට apply කරාම
    රාජපක්ෂ ලාගේ හැර අනික් උන්ගේ වැරදි කියන්නේ නෑ නම් උඹත් වහලෙක්. :lol:

    වැරදී දකින එක එකක්.
    වැරැදි කියන එක තව එකක්.
    දෙක දෙකක් කියලා උබ කියයි.

    උඹට වරද නොකියන්න හේතුවක් තියෙනව වගේම උන්ටත් වරද නොකියන්න හේතුවක් තියෙනව.

    උබ ගෙ හැටියට රාජපක්ෂ ගෙ විතරමයි වැරැදි කියන්න ඕන. අනික් උන් ඔක්කොම රටට ආදරේ නිසා උන්ගේ වැරදි, හොර කම් මැරකම් ඔක්කොම අපි වහල්ලු වගේ
    ඕන අනේ පළ යන්න. දේශපාලනේ හොඳ මිනිස්සු කොහෙවත් නෑ. වැරැදි කියනවනං හැමෝගෙම කියන්න ඕන. නැත්තන් උන් හැමදාම මිනිස්සුන් ව නටවන ව. උඹත් මොඩ ය වගේ උන්ට අහු වෙලා වැරදි වහනව මදිවාට public කියනවා එක. ඔහොම වහල් වෙන්න එපා යකෝ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol: ඔය කිව්වේ..
    දැං උඹෙම theory එක උබට apply කරාම
    රාජපක්ෂ ලාගේ හැර අනික් උන්ගේ වැරදි කියන්නේ නෑ නම් උඹත් වහලෙක්. :lol:

    වැරදී දකින එක එකක්.
    වැරැදි කියන එක තව එකක්.
    දෙක දෙකක් කියලා උබ කියයි.

    උඹට වරද නොකියන්න හේතුවක් තියෙනව වගේම උන්ටත් වරද නොකියන්න හේතුවක් තියෙනව.

    උබ ගෙ හැටියට රාජපක්ෂ ගෙ විතරමයි වැරැදි කියන්න ඕන. අනික් උන් ඔක්කොම රටට ආදරේ නිසා උන්ගේ වැරදි, හොර කම් මැරකම් ඔක්කොම අපි වහල්ලු වගේ
    ඕන අනේ පළ යන්න. දේශපාලනේ හොඳ මිනිස්සු කොහෙවත් නෑ. වැරැදි කියනවනං හැමෝගෙම කියන්න ඕන. නැත්තන් උන් හැමදාම මිනිස්සුන් ව නටවන ව. උඹත් මොඩ ය වගේ උන්ට අහු වෙලා වැරදි වහනව මදිවාට public කියනවා එක. ඔහොම වහල් වෙන්න එපා යකෝ
    Ubata mage post wala aul penne ubath Mahinda wadiyeku nisai. Etanin ehata kata karala wedak ne pudagalikawa man dakina vidiyTa ratata karapu lokuma vinase kare mahinda eka ube mate neme unata mage mateya. Anith aya kiyanne mukunda ban ranil/sajit/anura?LOL oya eketawat man kamattek attet ne ekegewat hoda kiyalath ne. typical bai theory rajapksha bainnwa kiyanne anith hodai kiyana eka 😂😂😂
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රටේ බහුතරය නිහඩයි...පාලකයො මොනවා කලත් උන් උන්ගේ ලෝකවල ඇස් කන් පියාගෙන පැන්ටසියේ...පාලකයින් නායකයින් ඒක දන්නවා උන් රජ මගුල් නටනවා..