සක්කිලි රැල රටම කෑවා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .








    t8iC5m1.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද පාන් කන ගානට එදා චිකන් දවල් කෑම එකක් ගන්න පුළුවන්, අද දවල් කෑම එකක් ගන්න ගානට එදා කොත්තුවක් ගන්න පුළුවන්, අද කොත්තුවක් ගන්න ගානට එදා චීස් ෆුල් කොත්තුවක් හොද පොට් එකකින් ගන්න පුළුවන්... හරි හරි..... දැන් බිත්තරයක් කාපන් එදා පාන් ගත්ත ගානට ..

    රුන් පෙත්ත කැරකෙනවා
    පාන් පෙත්ත උඩ යනවා,
    රනිල් අපිට සුරංගනා කතා කියනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    අවුරුදු 74කට කලින් නෙවෙයි, රනිල් රට පාලනය කරන කාලේ කියලා පෝස්ට් එක හදපු කෙනාට කියන්න බැරි ඇයි:(
     
    • Sad
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අවුරුදු 74කට කලින් නෙවෙයි, රනිල් රට පාලනය කරන කාලේ කියලා පෝස්ට් එක හදපු කෙනාට කියන්න බැරි ඇයි:(
    රනිල් මහ බැංකු කඩලා, බෝම්බ පත්තු කරගෙන නා ගත්තා නේ. ඒවා අද අර්තිකෙට බලපෑවේම නෑ
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
    අපේ රට කක්කුස්සියක් කරා.
    ඌ ඕවා කලිම්ම කිවුවානේ උඹලා ඇහුවේ නෑනේ :rofl: :rofl: :rofl: