ඔය post එකෙ කියලා තියෙන එකක්වත් සහන නෙවෙයිනෙ බන්..Ohoma sahana deepu ekath loku weraddak ban
වේස ත්රෙඩ් අඩුවෙලා නේ ?දේසපාලන ත්රෙඩ් අප්පිරියයි.
රනිල් මහ බැංකු කඩලා, බෝම්බ පත්තු කරගෙන නා ගත්තා නේ. ඒවා අද අර්තිකෙට බලපෑවේම නෑඅවුරුදු 74කට කලින් නෙවෙයි, රනිල් රට පාලනය කරන කාලේ කියලා පෝස්ට් එක හදපු කෙනාට කියන්න බැරි ඇයි![]()
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
ඌ ඕවා කලිම්ම කිවුවානේ උඹලා ඇහුවේ නෑනේඅපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
අපේ රට කක්කුස්සියක් කරා.