කාක්කො පෝලිමයි
ඔන්න එහෙනම් උබලට වැදගත් වෙයි කියල හිතෙන පොදි දෙයක් තෙපර බාන්නයි හදන්නේ..
ඔන්න උබල සේරම දත විකාගෙන පුක විකාගෙන හම්බ කරලා මොකක් හරි තෙල් වලින් දුවන බාන්ඩයක් ගත්තම ඕක ඉතින් අපේ නමට හරෝගන්න අපිට මාර ආතල් එකක්නෙ තියෙන්නේ..
ඔන්න ඉතින් අපිත් කාගෙන් කාගෙන් හරි අහගෙන යනව නාරහේන්පිට R.M.V එකට.
දැන් බහිමු කතාවට. දෙයිනේ කියලා R.M.V එක ගාවට අඩිය තිබ්බ ගමන් මචන් අපිට මාර පිලිගැනීමක් තියෙන්නේ.
කාක්කො පෝලිමයි.මුන් ලගට ඇවිත් talks පාර දීලා RMV එක එහා පැත්තෙ තියෙන පාරට එක්ක ගිහින් උබලගෙන් documents ටික ඉල්ලයි.ඊට පස්සෙ මුන් නිකන් පොරවල් වගේ talk කරල උබලට එතන ඉන්න කියලා documents ටික අරගෙන යයි.බය වෙන්න එපා මචන්.ගෙදර වගෙ.ටික වෙලාවකින් උන් අයෙත් ඇවිත් බාර දුන්නා කියල සල්ලි ඉල්ලයි ගෙවන්න.බය වෙන්න එපා මචන් ගෙදර වගේ උන් කියන ගාන දීපන්.
ඊට පස්සෙ මචන් උන් උබට එකෙ පරන පොත එහෙම ගෙනත් දීලා කියයි මචන් 12ට call කරනවා.එතකම් රවුමක් ගහලා එන්න කියලා.පොර phone # එකත් ඉල්ලයි.දීපන් මචන්,ගෙදර වගේ.ඊට පස්සෙ පොරවල් වගෙ පාරට ඇවිත් කොහෙ හරි රවුමක් දාපන්.රවුම දාලා මචන් දවල්ට කාලා ගෙදර පලයන්. 
උබලා අහු වෙලා ඉවරයි මචන්.
මේක තමා මචන් උන් මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න කරන පාහර වැඩේ.දුර ඉදන් එන අපේ කොල්ලො කෙල්ලො (ලොකෙ හෙම එකාම මට නම් කොල්ලො කෙල්ලො තමා
)මේකට අහු වෙනවා.
RMV එකේ මචන් හැම counter එකක්ම දවල් 12.30 වෙනකම් documents බාර ගන්නවා.J.P කෙනෙක් certify කරල නැත්නම් rmv එකෙ wash room වලට යන තැන ඉන්නව j.p ලා.certify කර ගනින්.උබල පුරවගෙන ආපු document එකක් වැරදිනම් rmv එක gate ලග counter එකෙන් අලුත් එකක් අරන් j.p ලගටම වෙලා පුරව ගනින්.සාක්කියක් අත්සන් කර ගන්න ඔනේ නම් එතනට ඇවිත් ඉන්න ඕනෙ කොල්ලෙක්ට කියපන් sign එක දාල දෙයි.(*න්නයො නම් බැ බැ බැ කිය්යි.) ඊට පස්සෙ අදාල counter එකට ගිහින් documents බාර දීපන්.ඊට පස්සෙ දෙන recipt එක අරන් ගිහින් සල්ලි ගෙවපන්.(වෙඩි කාලා වගෙ හතර වටේ දුවන්න ඕනෙ නැ, බැOකුව rmv එක ඇතුලෙම තියෙනව.
)ඊට පස්සෙ ඒක ගෙවල recipt එක දිපන් උබ ඒක ගත්ත counter එකටම.ඊට පස්සෙ ඉතින් නිදහසේ ඉදපල්ලා උබලට උන් කතා කරනකම්.අහ් අමතක උනා,උබලගෙ නම කොච්චර ලොකු උනත් වැඩක් නැ.උන් කතා කරන්නෙ වාහනේ number එකෙන්
ඒ නිසා ඒක අමතක නම් මල්ලිගෙ හරි නOගිගෙ හරි ඕක කොටගෙන වරෙන්.නම කතා කරාම sign කරල documents ටික අරගෙන නිදහසේ ගෙදර වර.එන ගමන් එලියෙ ඉන්න කාක්කන්ට පුක පෙන්නල වරෙන්. 
මචන්ලා මේ වගෙ ජඩ පාදඩ වැඩ හැම තැනම වෙනවා.මොලෙ පාවිච්චි කරලා කරන දේවල් සිහි බුද්දියෙන් කරපල්ලා.
කියවල වැඩක් උනානම් සලකල පලයල්ලා.නැත්නම් උබලගෙ හිතට ආපු කුනුහරප ලොත්තම මෙතන හලලා පලයල්ලා.
ජය වේවා.
දිග වැඩි උනාද මන්දා
ඔන්න එහෙනම් උබලට වැදගත් වෙයි කියල හිතෙන පොදි දෙයක් තෙපර බාන්නයි හදන්නේ..

ඔන්න උබල සේරම දත විකාගෙන පුක විකාගෙන හම්බ කරලා මොකක් හරි තෙල් වලින් දුවන බාන්ඩයක් ගත්තම ඕක ඉතින් අපේ නමට හරෝගන්න අපිට මාර ආතල් එකක්නෙ තියෙන්නේ..
ඔන්න ඉතින් අපිත් කාගෙන් කාගෙන් හරි අහගෙන යනව නාරහේන්පිට R.M.V එකට.

දැන් බහිමු කතාවට. දෙයිනේ කියලා R.M.V එක ගාවට අඩිය තිබ්බ ගමන් මචන් අපිට මාර පිලිගැනීමක් තියෙන්නේ.
කාක්කො පෝලිමයි.මුන් ලගට ඇවිත් talks පාර දීලා RMV එක එහා පැත්තෙ තියෙන පාරට එක්ක ගිහින් උබලගෙන් documents ටික ඉල්ලයි.ඊට පස්සෙ මුන් නිකන් පොරවල් වගේ talk කරල උබලට එතන ඉන්න කියලා documents ටික අරගෙන යයි.බය වෙන්න එපා මචන්.ගෙදර වගෙ.ටික වෙලාවකින් උන් අයෙත් ඇවිත් බාර දුන්නා කියල සල්ලි ඉල්ලයි ගෙවන්න.බය වෙන්න එපා මචන් ගෙදර වගේ උන් කියන ගාන දීපන්.
ඊට පස්සෙ මචන් උන් උබට එකෙ පරන පොත එහෙම ගෙනත් දීලා කියයි මචන් 12ට call කරනවා.එතකම් රවුමක් ගහලා එන්න කියලා.පොර phone # එකත් ඉල්ලයි.දීපන් මචන්,ගෙදර වගේ.ඊට පස්සෙ පොරවල් වගෙ පාරට ඇවිත් කොහෙ හරි රවුමක් දාපන්.රවුම දාලා මචන් දවල්ට කාලා ගෙදර පලයන්. 
උබලා අහු වෙලා ඉවරයි මචන්.
මේක තමා මචන් උන් මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න කරන පාහර වැඩේ.දුර ඉදන් එන අපේ කොල්ලො කෙල්ලො (ලොකෙ හෙම එකාම මට නම් කොල්ලො කෙල්ලො තමා
)මේකට අහු වෙනවා.RMV එකේ මචන් හැම counter එකක්ම දවල් 12.30 වෙනකම් documents බාර ගන්නවා.J.P කෙනෙක් certify කරල නැත්නම් rmv එකෙ wash room වලට යන තැන ඉන්නව j.p ලා.certify කර ගනින්.උබල පුරවගෙන ආපු document එකක් වැරදිනම් rmv එක gate ලග counter එකෙන් අලුත් එකක් අරන් j.p ලගටම වෙලා පුරව ගනින්.සාක්කියක් අත්සන් කර ගන්න ඔනේ නම් එතනට ඇවිත් ඉන්න ඕනෙ කොල්ලෙක්ට කියපන් sign එක දාල දෙයි.(*න්නයො නම් බැ බැ බැ කිය්යි.) ඊට පස්සෙ අදාල counter එකට ගිහින් documents බාර දීපන්.ඊට පස්සෙ දෙන recipt එක අරන් ගිහින් සල්ලි ගෙවපන්.(වෙඩි කාලා වගෙ හතර වටේ දුවන්න ඕනෙ නැ, බැOකුව rmv එක ඇතුලෙම තියෙනව.

Last edited: