ඊට පස්සෙ ඉතින් නිදහසේ ඉදපල්ලා උබලට උන් කතා කරනකම්.අහ් අමතක උනා,උබලගෙ නම කොච්චර ලොකු උනත් වැඩක් නැ.උන් කතා කරන්නෙ වාහනේ number එකෙන්ඒ නිසා ඒක අමතක නම් මල්ලිගෙ හරි නOගිගෙ හරි ඕක කොටගෙන වරෙන්.නම කතා කරාම sign කරල documents ටික අරගෙන නිදහසේ ගෙදර වර
owa kota gena gihin hadissiyata balanne koomada 
