සක්ර දෙවියන්ගෙ පුටුව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ගල් ආසනයක්ලු
    බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
    ඔකලු නෙද අර රත් වෙනවා කියන්නෙ ලන්කාවෙ එකෙක්ට කරදරයක් වුනාම?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    ගල් ආසනයක්ලු
    බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
    ශක්‍ර දෙවියෝ මනුස්සයෙක්.. දේව ගොත්‍රයට අයිති රජ කෙනෙක්.. බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි හිටියේ.. අධ්යාත්මික ශක්තිය සහ භෞතික ශක්තීන් ග්‍රහණය කරගන්න මෙතෙක් හඳුනානොගත් තාක්ෂණයකින් ( unidentified TechKnowledge ) නිර්මිත පඩුපුල් ආසනය නම් විෂේෂිත උපකරණයක් තමයි තම රාජාසනය විදිහට යොදාගත්තේ... ජීවත් වුනේ ලංකාවේ දේව හෙළය නම් කොටසේ...
    ------ Post added on Aug 29, 2025 at 6:57 PM
     
    වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගල් ආසනයක්ලු
    බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
    ශ්‍රක්‍රයාට බුදුන් දහම් දෙසූ බවට සෙල්ලිපි මහනුවර බඹරගල තියනවා.. :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බුදුහාමුදුරුවෝ ඉපදුනෙත් මෙහේ නේද?
    ඔව්.. ලංකාවේ දේව හෙළයට අයත් කොටසේ තමයි ඉපදුනේ..

    86214088_2977378002312445_4096858467728359424_n.jpg

    වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්
    හැම දේම අනිත්යයි.. ඉස්සර සුද්දා වැද්දා කාලේ ලංකාව අතිදියුණු රටක්.. ඕක ආයි පෙරලිලා සුද්දෝ වල් වැද්දෝ වෙනවා.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්

    ඇන්ටිමැටර් නියුක් හන්ගලා තියෙන්නේ හුත්තෝ ගල් යට. ඒවා ඕනේ වෙලාවට විතරයි එලියට ගන්නේ. 😊🤙🏻
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව්.. ලංකාවේ දේව හෙළයට අයත් කොටසේ තමයි ඉපදුනේ..

    86214088_2977378002312445_4096858467728359424_n.jpg

    හැම දේම අනිත්යයි.. ඉස්සර සුද්දා වැද්දා කාලේ ලංකාව අතිදියුණු රටක්.. ඕක ආයි පෙරලිලා සුද්දෝ වල් වැද්දෝ වෙනවා.. :yes: :yes: :yes:

    ඔය පොටෝ එහෙම කොහෙන්ද බන් හොයාගන්නේ? 😊
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔව්

    ඔව්

    දෙවියත් කිබුලෙක් වගේද
    කොහොම හරි ත්‍රිපිටකය කියව්වම අමුතුම තාක්ෂණයක් ඒ සමාජේ තිබිලා තියනවා.. ඒක අතුරුදහන් වුනේ කොහොමද කියන එක ප්‍රෙහෙලිකාවක්..ගොඩක් බෞද්ධ දෙවිවරු ඒ කාලේ ගුවන් යානා වලින් ගමන් ගත් දේව ගෝත්‍රයට අයත් ප්‍රාදේශීය රජවරු... @Fiona Dabare

    fb_img_1607168952748.jpg

    sunday%20anchor2

    Ancient-image-of-vimana-According-to-Vimala-Shastra-The-vimanas-are-classified-into-3.png
     
    • Like
    Reactions: Fiona Dabare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    ගල් ආසනයක්ලු
    බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
    අම්ම මතක් කරලා අතේ ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. රිප්ලයි 5ක්වත් එන්නෙ නැති ගොන් ත්‍රෙඩ් දාගෙන පුකේ ඇරගෙන්නේ මොකද? 👇 👇 🤭 🤭

    • Dislike
    Reactions: Kumbhakarna22

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කොහොම හරි ත්‍රිපිටකය කියව්වම අමුතුම තාක්ෂණයක් ඒ සමාජේ තිබිලා තියනවා.. ඒක අතුරුදහන් වුනේ කොහොමද කියන එක ප්‍රෙහෙලිකාවක්..ගොඩක් බෞද්ධ දෙවිවරු ඒ කාලේ ගුවන් යානා වලින් ගමන් ගත් දේව ගෝත්‍රයට අයත් ප්‍රාදේශීය රජවරු... @Fiona Dabare

    fb_img_1607168952748.jpg

    sunday%20anchor2

    Ancient-image-of-vimana-According-to-Vimala-Shastra-The-vimanas-are-classified-into-3.png

    @sinhawanshaya මේ බලපන් හුත්තෝ අවි. 😊
     
    • Love
    Reactions: Kumbhakarna22