ගල් ආසනයක්ලු
බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
ඔකලු නෙද අර රත් වෙනවා කියන්නෙ ලන්කාවෙ එකෙක්ට කරදරයක් වුනාම?ගල් ආසනයක්ලු
බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
ඔකලු නෙද අර රත් වෙනවා කියන්නෙ ලන්කාවෙ එකෙක්ට කරදරයක් වුනාම?
ශක්‍ර දෙවියෝ මනුස්සයෙක්.. දේව ගොත්‍රයට අයිති රජ කෙනෙක්.. බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි හිටියේ.. අධ්යාත්මික ශක්තිය සහ භෞතික ශක්තීන් ග්‍රහණය කරගන්න මෙතෙක් හඳුනානොගත් තාක්ෂණයකින් ( unidentified TechKnowledge ) නිර්මිත පඩුපුල් ආසනය නම් විෂේෂිත උපකරණයක් තමයි තම රාජාසනය විදිහට යොදාගත්තේ... ජීවත් වුනේ ලංකාවේ දේව හෙළය නම් කොටසේ...ගල් ආසනයක්ලු
බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්
ශක්‍ර දෙවියෝ මනුස්සයෙක්.. දේව ගොත්‍රයට අයිති රජ කෙනෙක්.. බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි හිටියේ.. අධ්යාත්මික ශක්තිය සහ භෞතික ශක්තීන් ග්‍රහණය කරගන්න මෙතෙක් හඳුනානොගත් තාක්ෂණයකින් ( unidentified TechKnowledge ) නිර්මිත පඩුපුල් ආසනය නම් විෂේෂිත උපකරණයක් තමයි තම රාජාසනය විදිහට යොදාගත්තේ... ජීවත් වුනේ ලංකාවේ දේව හෙළය නම් කොටසේ...
------ Post added on Aug 29, 2025 at 6:57 PM
ශ්‍රක්‍රයාට බුදුන් දහම් දෙසූ බවට සෙල්ලිපි මහනුවර බඹරගල තියනවා..ගල් ආසනයක්ලු
බලපන්කො මොන කට්ටක්ද කන්නෙ කියල දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලත්
ජීවත් වුනේ ලංකාවේ දේව හෙළය නම් කොටසේ...
ඔව්.. ලංකාවේ දේව හෙළයට අයත් කොටසේ තමයි ඉපදුනේ..බුදුහාමුදුරුවෝ ඉපදුනෙත් මෙහේ නේද?
හැම දේම අනිත්යයි.. ඉස්සර සුද්දා වැද්දා කාලේ ලංකාව අතිදියුණු රටක්.. ඕක ආයි පෙරලිලා සුද්දෝ වල් වැද්දෝ වෙනවා..වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්
වැඩක් නෑ නෙ, තුන් වෙනි ලොකෙ රටක්
ඔව්ඔකලු නෙද අර රත් වෙනවා කියන්නෙ ලන්කාවෙ එකෙක්ට කරදරයක් වුනාම?
ඔව්ජනප්රවාද
දෙවියත් කිබුලෙක් වගේදKibullu gal gilinne ,ee sathata eka sepakne..sepa kiyana eka sapekshai
ඔව්.. ලංකාවේ දේව හෙළයට අයත් කොටසේ තමයි ඉපදුනේ..
![]()
හැම දේම අනිත්යයි.. ඉස්සර සුද්දා වැද්දා කාලේ ලංකාව අතිදියුණු රටක්.. ඕක ආයි පෙරලිලා සුද්දෝ වල් වැද්දෝ වෙනවා..![]()
![]()
![]()
කොහොම හරි ත්‍රිපිටකය කියව්වම අමුතුම තාක්ෂණයක් ඒ සමාජේ තිබිලා තියනවා.. ඒක අතුරුදහන් වුනේ කොහොමද කියන එක ප්‍රෙහෙලිකාවක්..ගොඩක් බෞද්ධ දෙවිවරු ඒ කාලේ ගුවන් යානා වලින් ගමන් ගත් දේව ගෝත්‍රයට අයත් ප්‍රාදේශීය රජවරු... @Fiona Dabareඔව්
ඔව්
දෙවියත් කිබුලෙක් වගේද
කොහොම හරි ත්‍රිපිටකය කියව්වම අමුතුම තාක්ෂණයක් ඒ සමාජේ තිබිලා තියනවා.. ඒක අතුරුදහන් වුනේ කොහොමද කියන එක ප්‍රෙහෙලිකාවක්..ගොඩක් බෞද්ධ දෙවිවරු ඒ කාලේ ගුවන් යානා වලින් ගමන් ගත් දේව ගෝත්‍රයට අයත් ප්‍රාදේශීය රජවරු... @Fiona Dabare
![]()
![]()
![]()